Pettah CCTV
Micro CCTV Security Solutions
ගන්න කලින් Research එකක් කරලා පලයන්, ඔවගෙ ඉන්න උන් බඩු උබේ ඇගේ ගහනවා හරියට දන්නෙ නෑ වගේ දැක්කොත්. ගන්න ඕන Item එකට ප්‍රයිස් එක අහපං.
Ex : Hikvision 2mp Gold Line Hybrid With Audio eke price කීයද වගේ
PS : HikVison වලට වඩා ලාබෙට IP යනවනම් TVT වලින්...