1. Lionzzz

    කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

    InAndOut eka hodai kiyala ahala tiyenawa.
  2. Lionzzz

    🔴 Breaking : ඇල්පිටියේ වෙඩිතැබීමක් 🔴

    ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන...
  3. Lionzzz

    Dialog Sets a New Record with Download Speeds Exceeding 6Gbps

    කරන්ට් ගියාම SOS නිසා මොන G තිබ්බත් වැඩක් නෑ. ඕවා අපිට හම්බුවෙන්නෙ නෑ. 5.5G වලින් අපිට අඩුමගානෙ 500Mbps වත් එයිද මංදා.
  4. Lionzzz

    Dialog Sets a New Record with Download Speeds Exceeding 6Gbps

    Showcases the Power of 5.5G Ultra Advanced Technology in Collaboration with Huawei and Samsung Dialog Axiata PLC, Sri Lanka’s #1 connectivity provider, in collaboration with Huawei and Samsung, has achieved a significant milestone in its 5G journey by demonstrating 6.2Gbps speeds on its 5G...
  5. Lionzzz

    Dialog 5G Router..

    Major Cities වලට නම් අනිවා එයි. දැනට තියෙන Dialog 5G Coverage Page එකේ තියෙන තැන් වලට වඩා තැන් ගොඩටකට දැන් Trial Network එක Expand කරලා තියෙනවා. සමහර තැන් වල Tower Upgrade කරගෙන යනවා කියලා තමා ආරන්චි.
  6. Lionzzz

    Dialog 5G Router..

    ලගදිම Dialog 5G Officially Launch කරන කතාවක් නම් යනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ.
  7. Lionzzz

    ඉන්දියාවේ විදුලිබල ජාලයට සම්බන්ධ වීම අවදානම් ද?

    කරාට අවුලක් නෑ හරියට Agreement ගහලා දෙපැත්තටම වාසි වෙන විදියට. මං අහලා තියෙන විදියට ලංකාවත් එක්ක තියෙන හුගක් ගිවිසුම් වලින් ඉන්දියාවට වැඩි වාසි තියෙනවා කියලා. නෑත්නම් වෙන්නෙ අපිට ඉන්දියාවට ඕන විදියට නටන්න.
  8. Lionzzz

    බාර් ලයිසන්

    ඇත්ත. හුගක් අය කැමති නෑ බාර් එකකට යන්න (විශේෂයෙන්ම කෙල්ලො). සමහ්ර තැන් වල WineStore And Resturant විදියටත් තියෙනවා.
  9. Lionzzz

    Techno Spark go 1 review

    ඉස්සරනම් Maps Go වල PickMe වගේ දුවන උන්ට, Map එකෙන් Navigations හරියට වැඩ කරන්නෙ නෑ.
  10. Lionzzz

    බස් වල කෑලි ගලවන්න දුන්න කාලය තාම ඉවර නැද්ද ?

    ඊළග මාසෙ වගේ වෙද්දි ඉවර වෙන්න ඕන නේද? ඕක උනේ ජනවාරි මැදට වෙන්න වගේ වෙන්න ඕන. මැයි කියන්නෙ දීපු මාස තුන ඉවරයි. PS : ජනවාරි 9 නේද දීලා තියෙන්නෙ. අප්‍රේල් 9න් පස්සෙ පුලුවන් https://www.themorning.lk/articles/3Dl0hJmr5oXbFn5lWOES
  11. Lionzzz

    බාර් ලයිසන්

    එහෙමත් නෑ බං. සමහර පැති තියෙනවා සැලකියයුතු දුරක් යන්න ඕන බාර් එකකට. හැබැයි ඒ වගේ තැන් තියෙන්නෙ ඇයි කියලත් හිතලා බලන්න ඕන. එක්කො ගම්මු කෙස්, නැත්නම් වෙන මොකක්හරි අව්ලක්. හොයලා බලලා වැඩේ පටන්ගනින්.
  12. Lionzzz

    රජයේ ආපන ශාලා ජාලයක් පිහිටුවන්න යයි: නාරාහේන්පිටින් ඇරඹේ

    ආහාර ප්‍රතිපත්තියක් තියෙන එක හොදයි. හැබැයි Government එකෙන් Restaurant Open කරන එකට වඩා හොද වැඩ පිලිවලක් තමා ඕන. ගුනදායී කෑම, Restaurant වලට සාධාරන ගානකට ගන්න පුලුවන් කම හම්බෙන්න ඕන වගේම Quality එක Maintain කරගෙන මේ කෑම පාරිභෝගිකයන්ට හම්බෙන්න ඕන. සරළවම ඕන කඩේකින් බය නැතුව කන්න පුලුවන් කමක්...
  13. Lionzzz

    වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට [28.03.2025]

    අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය. අද දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද දිනයේදී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. ඇය පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට...
  14. Lionzzz

    solar ගහන එක එක

    තමන්ගෙ පාවිච්චියට ගහන එක පාඩුවක් නෑ. තව Value Addition එකක් වෙයි ඔයා 5KW Hybrid System එකකට යන එක (රෑට Grid එකට Export කරන එක වෙනම කතාවක්. හැබැයි ඔයට Power Outage එකකදි පාවිචි කරන්න පුලුවන්). 5KW යන්න තරම් Usage එකක් නැත්නම් ඊට අඩු එකක් ගහන්න.
  15. Lionzzz

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    කරලා බලලා, හරි ගියොත් සාක්ෂි එක්ක පෝස්ට් එකක් දාන්න.
  16. Lionzzz

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    කියන කතාව හරි, Red Light කළු කරාම Visibility අඩුයි. ඇත්ත. ඒ අස්සේ ඔය මන් කියපු සෙට් එකත් ඉන්නවා. උන්ගේ කිසිම Indication එකක් නෑ. අඩුමගානෙ Number plate එක වත් පේන්නෙ නෑ රෑට. සයිඩ් කන්නාඩි, ඒවා තියෙන්නෙ මූන බලන්න. පුදුම වදයක් දෙන්නෙ පාරෙ යනකොට.

    No contents