1. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    "when sooner or later this world begins to re-evolve. When this happens, beings who had deceased from the World of Radiance usually come to life as humans" see what buddha said was that divine beings comes to life as humans after eating the surface of the earth. if you believe what buddha said...
  2. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    lol. what evolution says is monkeys and us share a common ancestor. what buddha said was that we are evolved from some divine beings at the very beginning of the world. this is pure fantasy. we were evolved from animals and theres no difference between them and us eventhough buddha said animals...
  3. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    palliyen kiyana boru. evolution kiyanne mechchara kalekata sarthalawama prove karapu theory ekak. genes witharak neme one tharam fossils thiyenawa museum wala. evolution eka disprove karanna kisima saksiyak naha. just accept the hard truth. buddha didn't see the past. watema minissu innawa dakka...
  4. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    monkeys didnt shine. budu hamuduruwanta atheethe penila naha hariyata
  5. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    are u kidding ? what about evolution ?
  6. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    බුද්දාගම ප්රශ්නයක් තිරිසන් අපායයි මනුශ්ය ලෝකයයි වෙන් වෙන්නෙ මේකෙ කොතනිංද ? එහෙම වෙන් වෙන්න කොච්චර කල් ගියාද ? නැත්නං එක පාරට අම්මයි තාත්තයි තිරිසන්නු එගොල්ලන්ගෙ ලමයි මනුස්සයො වුනාද ?
  7. 50W

    පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

    පෙති ගහන එකනෙ. ඒකෙනුත් වාසිය පාමසි කාරයට.
  8. 50W

    පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

    හන්දියෙ පාමසි කාරයට නං හොදයි කොන්ඩම් විකිනෙයි උනුකැවුම් වගේ
  9. 50W

    Kadda help please

    අනික කඩේ උනුත් උදේට ඉදිආප්ප ටිකයි පාන් ටිකයි විකුනල ඉවර වුන ගමං ගෙදර යනව ආයෙ කඩේ අරින්න එන්නෙ හවස තේ වෙලාවට. ඉතිං එතනිං යන ඕනෙ එකෙක්ට ඔලුව දාල බැලුවනං නිකං බයිසිකලේ තියෙනව උස්සං ගියහැකි.
  10. 50W

    Kadda help please

    කොයි කඩේ පිටිපස්සෙද නැවැත්තුවෙ ? ඇහැල ගහ ගාව කඩේ නං බයිසිකලේ ගැන තියෙන ආසාව අත්ඇරගනිං.
  11. 50W

    කාමරේ පොස්ටර් ගහන්න...

    සයිමන් සීයලෑ ගේ ගිණිගත්ත වෙලාවෙ උගෙ දෙවනි පුතා ගෙනත් දුන්නු සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරයක් තියෙනව. ඒකයි තව කැලැන්ඩරේකුයි තියෙනව. අරූ ඊට පස්සෙ රූපෙ ඉල්ලන්න ආවෙ නැති නිසා මං ඔන්න ඔහෙ බිත්තියෙ ගහල දැම්ම.
  12. 50W

    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

    සෝම ඇන්ටි මේ ත්රෙඩ් එක දැක්ක නං උබලට පොල් පිති වලිං ගහල ගමෙන් පන්නන්නෙ මං වැරදි නං නිවැරදි කරන්න
  13. 50W

    2016/10/19 බදාදා

    මොන හරකද ? උට ඉන්නෙ එක වැස්සියයිනෙ. ඌ මං අද උදේ යද්දි වත්තෙ ගැටගහල හිටිය.
  14. 50W

    2016/10/19 බදාදා

    පොද වැටිල වැටිල ඊයෙ හවස හෙන ගගහ වැස්සා. කුමාර නියරවල් මඩ තියල තියෙන්නෙ ඊයෙ ඔක්කොම වැස්සට හෝදං ගිහිං 3000කට වඩා වියදං වුනාලු බොන්න දෙන්නයි නියරවල් මඩ තියපු උන්ට වැඩ කුලිය දෙන්නයි. ඔක්කොම වතුරෙ. මහ ඇල ගාව කමතෙ තිබ්බ පොල් ගහකට ඊයෙ හවස අකුනක් ගහල. සෝමෙ බේරගත්ත වැස්සි ඒ පොල් ගහේමයි බැදල ඉදල...
  15. 50W

    2016/10/11 අගහරුවාදා

    දානෙ නං කෑව බඩත් හොදින්.
  16. 50W

    2016/10/11 අගහරුවාදා

    නිදාගත්තාම හොද එකා. උගෙ අම්ම අසනීප වෙලා ඉස්පිරිතාලෙ අරං ගිය වෙලාවෙ උට කෝල් කල්ල විස්තරේ කිව්වාම ඌ ආවෙ වැඩ ඔක්කොම ඉවර කල්ල 5ට. අපි නොදන්න නිමලගෙ හොදේ. එදා බුලත් වවන ගෙදර මනුස්සය කඩේට ඇවිත් නොහිටින්න නිමලගෙ අම්ම මැරෙනව.
  17. 50W

    2016/10/11 අගහරුවාදා

    2016/10/12 බදාදා මගුල් ගෙදරක යන්න තියෙනව කියල මහත්තය කලිං කඩේ වහල අපිට ගෙදර යන්න කිව්වා. එන ගමං තේ කොල ගන්න වැට අයිනෙ කඩේට ගියාම කඩේ වහලා. නිමල්ගෙ අක්ක කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල ඉතිං ගෙදර අය එහෙ ගිහිංලු. පියසිරි ඇවිත් වෙල් උදලු 2 ඉල්ලං ගියා කුබුර හානව කියලා. උදේ ඇවිත් ගෙදර කවුරුත් ඉදල නැති නිසා...
  18. 50W

    2016/10/11 අගහරුවාදා

    මොන ඔයද ? කව්ද සුදා මාම ? මං හිතන්නෙ උබ මාව වෙන කාටහරි පටලෝගෙන.
  19. 50W

    2016/10/11 අගහරුවාදා

    මොන පරන එකද ? උට තිබ්බෙ පුට්සයිකලයක්නෙ. ඒක උගෙ නැන්දගෙ පුතා පදිනව දැන්.

    No contents