වලක්වන්න පුලුවන්ද ? චන්ද දාගන්න වැඩ කරන අයට දේසපාලන පත්වීම් දීල ආයතන පුරවගෙන. උන්ව අයිං කලොත් ඒකටත් කෑගහනව. දුසනය අඩු කරන්න පුලුවන් හොදම දේ තමා ඔය කරන්න යන්නෙ.
හැම රටක්ම හැම දේකටම තවත් රටවල් වලිං යැපෙනව තමා. තේරුං ගන්න අපි ඉන්නෙ රජකාලෙ නෙමේ. රට වටේට තාප්ප බැදගෙන රටට ඕනෙ සේරම රට ඇතුලෙ හදාගෙනම...