හැබැයි මචෝ මට නම් එලකිරි ෆාමසි කෙල්ලෙක් සෙට් උනා..:yes:
කොහුවල බර්නාර්ඩ් ෆුඩ් සිටි එකේ..ඒකිගෙන් කොන්ඩම් ඉල්ලුවම..
තියෙන බ්රෑන්ඩ් ටිකයි ෆ්ලේවර්ස් ටිකයි කියාගෙන කියාගෙන කියානේ..:shocked:
ඒකට නම් රිදුනා..:confused:
හෙ හේ..:lol:
හැබැයි මන් දැන් හැමදාම යන්නේ එතනට..:D