මචන්..උබ නම් සිර කොල්ලෙක්..උබ වගේ එව්න් මන් දැකලා නෑ වැඩිය..මන් තාම නම් බූටක් කාලා නෑ..හැබැයි කොල්ලෝ මට තේරෙනවා ටිකක් ඔය සීන් එක..මොකද මගේ යාලුවෝ ඉන්නවනේ බූට් සෙට් වෙච්ච..හැබැයි පුතේ උබ වගේ ලස්සනට ඉවර කරපු එව්න් නම් නෑ..මටත් ඉතින් කියන්න තියෙන්නේ කොල්ලෝ හිත හදාගනින්..ඕක ගැන හිතන්න එපා..උබ කරන...