ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයෙකු මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්කරමින් රනිල් වික්‍රමසිංහ අද (22) මූල්‍ය අවභාවිතාවක් මත අත්අඩංගුවට පත්ව තිබේ.
2023 සැප්තැම්බර් මස සිදු කළ ලන්ඩන් නුවර සංචාරයට ඔහු අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පුද්ගලික ගමනක් යාම නිසාය.
මේ ගමන ගැන...