මෙවනෙ යකො thumbnails

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    travel with wife < travel with husband :rofl:

    image.png
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,191
    944
    113
    travel with wife uth views hadagaththe ohoma thumbnail dala thama yako. u elakiri eke hitiya issara. meke ewun chater karama panala diwwa :rofl:
    Gani bikini andan inna thumbnail thibbe eth video eke kohewath ehema seen ekak na :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,874
    113
    එකමත් එක රටක
    Earnings eththada da bn? Ehema baluwoth u kotipathiyekne
    නෑ ඔතන ගොඩක් shorts නේ . හැබැයි මූ ට පිටින් හොදට views ඇති . . හොද ගානකුත් හම්බෙනව ඇති .

    කුක් බුකා ට මේ දවස් වල views අඩුයි ටිකක් . මිලියන 100ක් නෑ මාසෙට
     
    • Wow
    Reactions: Erzo

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,310
    6,818
    113
    East Blue (Goa Kingdom)
    නෑ ඔතන ගොඩක් shorts නේ . හැබැයි මූ ට පිටින් හොදට views ඇති . . හොද ගානකුත් හම්බෙනව ඇති .

    කුක් බුකා ට මේ දවස් වල views අඩුයි ටිකක් . මිලියන 100ක් නෑ මාසෙට
    99.99% ma wage views shorts walin neda
    normal video walata views naha wadima ekath 29,000
    shorts walin wage duwanne

    wena rata wala youtube godak un sponsored walin duwanne ads walata wada
    thawa merchandise etc