1. Crazy killer

    මුතුකුඩ ඉහළන මල් වරුසාවේ(ගීතයට අරුතක්)

    මුතුකුඩ ඉහළන මල් වරුසාවේ(ගීතයට අරුතක්) අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය. ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි.... වචනයෙන් වචනයට... මෙන්ම සංගීතයද...
  2. Crazy killer

    slt site eka down

    SLT site eka wada nathoooo:shocked::shocked::shocked::shocked:
  3. Crazy killer

    අරුම පුදුම කාන්දම් මිනිස්සු

    අරුම පුදුම කාන්දම් මිනිස්සු කාන්දමක් ළඟින් තැබුවහොත් යතුරු, කාසි, අල්පෙනෙති ආදිය වහා ඇදී විත් කාන්දමෙහි ඇලෙන අයුරු නොදුටු කෙනෙක් නැති තරම්ය. මේ හැකියාවම තිබෙන බව කියන මිනිසුන් සිටින බව ඔබ දැන සිටියාද? මිනිස් කාන්දම් ගැන ඔබ අසා තිබුණාද.......? මිනිස් කාන්දම්වලට ප්ලාස්ටික්, වීදුරු, දැව මෙන්ම...
  4. Crazy killer

    වසර 12,500කට පෙර ආධ්‍යාත්මික නායකයකු වූ එඩ්ගා &#3482

    වසර 12,500කට පෙර ආධ්‍යාත්මික නායකයකු වූ එඩ්ගා &#3482 එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද්‍රාවේදී තමා මෙයට වසර 12,500කට පෙර ආධ්‍යාත්මික...
  5. Crazy killer

    පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හ&#354

    පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හ&#354 එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී...
  6. Crazy killer

    මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට

    මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පො‍ළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය. ‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු...
  7. Crazy killer

    ලොව කුඩාම කුරුල්ලන්

    ලොව කුඩාම කුරුල්ලන් "ගුමු ගුමු නාද නඟමින් වේගයෙන් පියාසැරියෙහි යෙදෙන ලොව කුඩාම කුරුල්ලන් හඳුන්වන්නේ "හමිං බර්ඩ්" නමිනි. 'ගුමන කුරුල්ලා' නමින් ද හමිංබර්ඩ් කුරුල්ලා හැඳින්වේ. ලොව කුඩාම කුරුලු විශේෂ ලෙස හැඳින්වුණද ගුමන කුරුල්ලන් අතර ද විවිධ ප්‍රමාණයේ කුරුලු විශේෂ සිටීම විශේෂයකි. ගණ 114 ක්‌ යටතේ...
  8. Crazy killer

    අවුරුදු ලක්ෂ 2420 ක් පැරණි මත්ස්‍යයෙක් මතුවෙ&#

    අවුරුදු ලක්ෂ 2420 ක් පැරණි මත්ස්‍යයෙක් මතුවෙ&# ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත රාජ්‍යයක් වූ ටිචිනොහි ශාන්ත ජෝර්ජියා ප්‍රදේශයෙන් අවුරුදු ලක්ෂ 2420 කට පෙර මිහිමත් ජිවත් වූ මාළු විශේෂ දෙකක් පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදී. Zurich විශ්වවිද්‍යාලයේ ජර්මන් හා චීන පර්යේෂකයන් මෙම හමු වූ මත්ස්‍ය විශේෂ දෙක...
  9. Crazy killer

    හිතුමතේ ජීවිතේ (1)

    හිතුමතේ ජීවිතේ (1) මේ ලියමන රචනා කල තැනැත්තාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. මේ ලිපියේ සියලු හිමිකම්, නාදුනන ඔහු සතුය. වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ...
  10. Crazy killer

    බැසිල්ගෙන් ප්‍රශ්ණ කරන්න ඉන්ටපෝල් සහය

    බැසිල්ගෙන් ප්‍රශ්ණ කරන්න ඉන්ටපෝල් සහය ජනාධිපතිවරණයෙන් පසු රටින් බැහැරව ගිය හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි. ඇමරිකා පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ පසුගිය ජනවාරි 11 වැනිදා අළුයම සිය බිරිඳ පුෂ්පා රාපක්ෂ සමග රටින් පිටව ගියේය. ඔහු ඇමරිකාවේ...
  11. Crazy killer

    තොටගමුවේ ශ්‍රි රාහුල හාමුදුරුවො

    තොටගමුවේ ශ්‍රි රාහුල හාමුදුරුවො තොටගමුවේ ශ්‍රි රාහුල හාමුදුරුවො ගැන ඔයවගොල්ලෝ නොයෙකුත් කතා අහල ඇති.මම මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති තොටගමුවේ ශ්‍රි රාහුල හාමුදුරුවො කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගේ ළමා කාලය ගැන කියවෙන්නෙ අඩුවෙන්. මේ කවිය මතකඩ බලන්න මා වැනි බිළින්දා වර වර ලගට...
  12. Crazy killer

    රස්තියදුකාරයා !!!

    රස්තියදුකාරයා !!! ස්වර්ණවහිනියේ ගිය රස්තියදුකාරයා ටෙලිනාට්‍ය හොයලා දෙන්න:D:D:yes::yes:
  13. Crazy killer

    Kickass.so torrent ඩවුන් වගේ

    Kickass ටෝරෙන්ට් එක වැඩ නැනේ:no::no::no:
  14. Crazy killer

    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෝ

    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෝ ධම්මික පෙරේරා ධම්මික පෙරේරා ශ්‍රි ලංකවේ ඉතා පොහොසත් සහ බලවත් පුද්ගලයෙක් පමනක් නොව ඔහු කොටස් වෙලද පොලෙහි තිබෙන ව්‍යාපාර අතරින් 8% ඔහුගේ ව්‍යාපාර වේ. ඔහුගේ වත්කම අම්රිකානු ඩොලර් මිලියන 550 ඉක්මවයි, එනම් රුපියල් බිලියන 72 වේ. සෝලි කැප්ටන් හා රූසි කැප්ටන් මෙම...
  15. Crazy killer

    MCP gana danna aya endo

    Microsoft Certified Professional gana danna aya poddak wisthara kiyannako
  16. Crazy killer

    කෙල්ල දලා ගිය ද?. ඉන්නෙ දුකින් ද?

    කෙල්ල දලා ගිය ද?. ඉන්නෙ දුකින් ද? කෙල්ල දලා ගිය ද?. ඉන්නෙ දුකින් ද? මේක ටික කාලෙකට කලින් ගිය නුලක්. හිත හදගන්න කොල්ලන්ට ගොඩක් වටිනවා. comments කියවලා බලපල්ලා http://www.elakiri.com/forum/showthread.php?t=1630339
  17. Crazy killer

    ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි

    ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි ජංගම දුරකථනයට ඇතුළුවීම සඳහා Screen lock එකක් යෙදීම යෝග්‍ය බවත් ඒ සඳහා ඉලක්කම් කීපයකින් යුතු රහස් අංකයක් (Security code) භාවිත කිරීම සුදුසු බවත් සඳහන් කරමු. සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සදහා ජංගම...
  18. Crazy killer

    එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන

    එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන ලම්භකර්ණවංශික වසභ රජු කීර්තිමත් රාජ පාලකයකු විය. පළමුවරට එතුමාගේ කාලයේ මහා වැව් නිර්මාණය කිරීම ආරම්භ විය. වාරි තාක්ෂණයෙන් පොහොසත් වූ එම පාලන සමය රට බත බුලතින් සශ‍්‍රීක කළේය. එසේම සුපැහැදිලි දේශපාලන මාවතක ගමන් ගත්තේය.. එතුමාගෙන් පසු වංකනාසිතිස්ස කුමරු...
  19. Crazy killer

    ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාව&#3538

    ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාව&#3538 ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක...

    No contents