උදව්වක් ඕනේ වරෙල්ලා
හොරෝපතන පැත්තේ ඉන්නවලු බඩේ case වලට, පිලිකා වලට විතරක් බෙහෙත් කරන හාමුදුරු කෙනෙක්.දවස් 21 එකක් ඉන්න ඕනේ නතර වෙලා. ඉරිදා ලංකාදීපේ විස්තරේ ගිහින් තියෙනවා :sorry:
අපේ කොල්ලේගේ බඩේ case එකක්, සිංහල වෙදකම් කරන්න මේ වෙද හාමුදුරුවෝ ගැන හොයනවා,
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා...