මේක කියන්නෙ Merchant of Death කියල හදුන්වන Viktor Bout, ඌ අන්තර්ජාතික ආයුද ජාවාරම්කාරයෙක්.
ඇමරිකාව අවුරුදු 25කට මූව හිරේට යවල තිබුනත් රුසියාව හිර කාරයො හුවමාරුව යටතේ බේර ගත්ත කෙනෙක්.
යුක්‍රේන ආයුද නිශ්පාදනය කරන ෆැක්ටරි දැං හදල තියෙන්නෙ යුරෝප් රටවලලු.
ලගදි රුසියාවෙ ඇතුලෙ රිෆයිනරීස් වලට...