පිරිමින්ට කසාද දෙකක්
පිරිමින් විසින් විවාහ දෙකක් කර ගත යුතු බවට නව පනතක් එරිත්‍රියා නැමති අප්‍රිකානු රටක සම්මත වී තිබේ.
මෙම නීතිය මගින් එරට පිරිමින් විවාහා දෙකක් සිදුකරගත යුතු අතර එයට අකමැති වන පිරිමි පුද්ගලයින් සිරගත කිරීමට මෙම නව පනත මගින් හැකියාව තිබේ.
එරට තුළ යුධමය තත්ත්වය විටින් විට ඇති...