1. The.One

    තණකොළ කපන උන් වරෙවු....

    හොද එකක් ගන්න තැනක් දන්නවද බන්? මටත් ඕන වෙලා බැලුවා, හොද එකක් සෙට් උනේ නෑ. බැටරි එක තියනවා, එක වැඩක් නෑ.
  2. The.One

    Netflix | Giveaway🔥 | නොමිලේ 🔥 Only PC

    Machan gnna puluwnda?
  3. The.One

    software වැඩ්ඩො පොඩ්ඩක් එන්නෝ

    මම දන්න උන් ඉන්නවා ෆැකල්ටි දෙකේම. CS උන් ගිය අඩුම ලිමිට් එක 2 laks (before the inflation) IT ගියේ අඩුම 1.5. CS කරාම, IT වලට වඩා පිලිගැනීම වැඩී. එත් වැඩ පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. WSO2 වගේ එවගෙන් ගත්තේ දෙකෙන්ම එකම ගානට. I prefer to go to the IT faculty and show your work. don't waste another year.
  4. The.One

    Torrent to Direct link දෙන්න පුලුවන් අය කවුද ඉන්නෙ?

    Survivor Collection Seasons S01 - S21 Survivor Collection Seasons S21 - S30
  5. The.One

    Rail hike අවසර

    අහුවුණෙත් case නෙහ්?
  6. The.One

    Rail hike අවසර

    Railway එකක වැඩකරන කෙනෙක් නැද්ද බන්? Rail hike එකක් යන්න හිතන් ඉන්නවා, ඒකට අවසර ගන්න scene එකට උදව්වක් ගන්න.
  7. The.One

    Spotify Premium Family Plan

    Nah machan
  8. The.One

    Magzter | Giveaway🔥 | නොමිලේ

    Got a new one. Thank you @luckgrlS
  9. The.One

    බලන්න හොද playlist එකක්

    නිකං ඉන්න ටයිම් එකට බලන්න හොද playlist එකක්. මේ වගේ තව එවා තියනවා නම් කොටාගෙන යන්න. 1) Going Underground: Bunker and Tunnel 2) Project Binky - The Series
  10. The.One

    Magzter | Giveaway🔥 | නොමිලේ

    Got it, works perfectly, Thanks @luckgrlS
  11. The.One

    Migrate karanna hoda ratak

    Swiss yanna puluwn nm supiri. Yanna amarui danna tharamata
  12. The.One

    Richard Hammond's Big!

    ආහ්හ්හ් මුන් තුන් දෙනාගේ තව ඒවා තියනවා නෙහ්... සුපිරී 🤟
  13. The.One

    Richard Hammond's Big!

    අඩේ.... තැන්ක්ස් මචං 🤟 Really appreciates all of your responses. ------ Post added on 1657007726 Additional question, Richard Hammond's Big! The Grand Tour Top Gear මොනවද මේ වගේ වෙන documentary තියෙන්නේ? ------ Post added on 1657010262
  14. The.One

    Richard Hammond's Big!

    බැලුවා මචන්, ඔක්කොම එපිසොඩ් ටික හොයාගන්න නෑ. ටිකයි තියෙන්නේ
  15. The.One

    Richard Hammond's Big!

    මෙන්න මේ documentary එක download කරගන්න ලින්ක් එකක් හොයාගන්න නැද්ද?

    No contents