අනේ මන්දා මට හිතෙන්නේ පට්ටම අවුල්...මාර අවධානයෙන් යන්න වෙන්නේ ..කොයි වෙලේ අර මකබාව පාත් වෙයිද කියලා..දන්නේ නෑ නේ..හයික් කරන ෆීලීන් ඒකක් ඒන්නේ නැහැ...අනික හදිසියකදි මුවා වෙන්න ඉඩක් ඇති තරම් තියෙයිද? රේල් පාරවල් 02 ක් තියන කොට හැම පැත්තෙන්ම ඒන සීන් ඒක බල බල යන්න වෙනවනේ? පොඩි දුරක් නම් කමක් නැහැ.. අනික ලංකාවේ නීතිය අනුව රේල්ලුවේ ඇවිදීම තහනම් නේද? දැන් ඒ්ක වෙනස් කරලද?