Same Here. මචං මමත් 5 Years Love කරලා අන්තිමට ඔක්කොම නැති වුන.Register කලත් දැන් අපි 3 yrs no wedding. Going to divorce soon. But now එයා කියනවා මම තරම් ආදරේ කරන කෙනෙක් හම්බෙන් නෑලු. අපි ගොඩක් වෙලාවට රණ්ඩුබන්.මමත් රට හිටියා.උබ වගේම මමත් හොද ළමයෙක් වගේ හිටියේ.UK හිටියේ කරන්න දේවල්නම් ගොඩක්...