1. Little Hulk

    කොහොමද බලපන් attack එක

    කරුණු සහිතව කතා කරන්න හදපුවාම ලෙස්සලා යන්නෙ ඔහොමද... උඹ දැනටමත් උඹේ iq එක ගැන තීරණය අරන් ඉවරයි. ඉතිං උඹට කවදාවත් ඔතනින් උඩට යන්න බෑ.
  2. Little Hulk

    කොහොමද බලපන් attack එක

    දැන් කවුද බං ඔය chart හැදුවෙ? කාවද ගත්තෙ research එකට?
  3. Little Hulk

    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්

    අප් නෙවේ, පොලිසි යමන් යකෝ
  4. Little Hulk

    අනුරගෙ ඉන්ස්ලිස් හොයපු @Jack London @dilann පොන්ස්ලට ඉන්ග්ලිශ් වලින් ර්‍රප්ලයි කරපන් කීවාම ඊයෙ ලිදට පැන්නා.. උබල තාම ලිදේද ඕයි?

    ඡන්දෙ කාලෙටත් චාටර් වෙනවා. පෙරහැර කාලෙටත් චාටර් වෙනවා. අරගල කාලෙත් චාටර් උනා.. මොන ජීවිතද බං.
  5. Little Hulk

    අනුරට ඡන්දෙ දෙන්න හිතෙන්නේ ගිය ආත්මේ කරපු අකුසල් නිසා

    ඔව්. මම කිව්වෙ මං quote කරපු තැන එයා අහන ප්‍රශ්නය ගැන. එතනින් තමයි මිනිස්සු අනුරගෙ පැත්තට හැරුණෙ. වෙන හේතුවක් නෑ.
  6. Little Hulk

    අනුරට ඡන්දෙ දෙන්න හිතෙන්නේ ගිය ආත්මේ කරපු අකුසල් නිසා

    JVP එක ආර්ථික අර්බුදය ප්‍රයෝජනයට අරන්, අරගලයක් හදලා, අරගලයට ආව සජියටත් ගහලා, මිනිස්සුන්ට ගහලා, ඇමතිලාගෙ ගෙවල් ගිනි තියලා, මිනිස්සු තුළ මතයක් ඇති කෙරෙව්වා වෙනසක් කරන්න ඕනෙ, අනුරට දීලා බලමු,...... කියලා
  7. Little Hulk

    ecommerce site prebuilt ewa ganna thiyenawada

    WordPress theme තියෙනවා සල්ලි දීලා ගන්න පුලුවන්. Hosting එකට WordPress install කරලා ඊටපස්සෙ theme එක install කරන්න පුලුවන්. World press it කියලා site එකක අඩුවට තිබුණා original site වලින් ගන්නවාට වඩා, හැබැයි safe ද දන්නෑ. හැබැයි මොන payment gateway ද දාන්න පුලුවන් කියලා කලින් බලන්න ඕනෙ. නැත්තං...
  8. Little Hulk

    අරලිය නාඩු, රත්න නාඩු දෙකේම ගල්

    ගල් හෝ වැලි (සද්දෙට හැපෙන දේවල්) පොලිෂ් කරනවා කියන්නෙ මොකක්ද?
  9. Little Hulk

    අරලිය නාඩු, රත්න නාඩු දෙකේම ගල්

    ඔව්. බත් කන කොට හැපෙනවා කරුස් කුරුස් ගාලා. මේ ළඟකදි ඉඳන්. කලින් හොඳට තිබුණ එ්වා.
  10. Little Hulk

    🐕 බල්ලෙක් වගේ පස්සෙන් එනවා..

    කෙල්ලෙක්නම් කිව්වේ අත ඇරලා දාපන්..නිකන් මොකටද බාල්දු වෙන්නේ.. * උන් උඹේ පස්සෙන් එන මට්ටමට උඹේ level එක හදාගනිං..
  11. Little Hulk

    අරලිය නාඩු, රත්න නාඩු දෙකේම ගල්

    නිකං කිරලා ගන්න පුලුවන් හාල් තියෙනවා අඩුවට. කොහොමත් ගරන්න වෙනවානෙ වැලි, ගල් අයින් කරන්න. වැඩි ගාණක් දීලා පැකට් හාල් ගන්න අයගෙ අවධානයට.
  12. Little Hulk

    අකමැත්තෙන් වුනත් කරන්න වෙන වැඩ

    ඔයා හින්දුද දැන්?
  13. Little Hulk

    කොල්ල නේ මම යනවා

    මචං online වැඩක් කරන කොට කොහොමද agreement එකක් ගහගන්නෙ?

    No contents