වටින දෙයක් වෙනුවෙන් නොවටිනා දෙයක් අත අරින එක සාර්ථකත්වයේ ලක්ෂණයක් තමයි.
නමුත් වටින කෙනෙක් (උදා:- අලුතෙන් හම්බ වුණ කොල්ලා) වෙනුවෙන් නොවටිනා යැයි හිතෙන කෙනෙක්ව (උදා:- දෙමව්පියන්, කලින් bf) අත අරින්න ලේසියි කියන්නෙ....
ප්‍රශ්නයක්.
හැබැයි ඉතිං වැරදි හදාගන්න අයත් මේ ලෝකෙ ඉන්නවා. එක එක අය...