1. nul

    එයා....

    කිරියෙ වැදගත්වගේ හිටිය මෙම්බරයෙක්ට උන දේ වගේ නේද 🤣🤣🤣. දැං බලුවෙලා මඩේමයි ලගින්නෙ.
  2. nul

    Cistern Change: ඡන්දෙට පැය කීපයයි. පාරවල් වලට ගල් බායි!

    මැටල් ටිකක් බාල ඒක පෙන්නලා ඡන්දෙට ප්‍රචාරනයක් ගන්න හදනව වගේ 🤣🤣🤣. ඕව කරල කොහේ ගොඩයන්නද බං. ඔබතුමා වගේ අතදරුවා රවට්ටන්න හොඳයි ඔය වැඩ. මැටල් බාල දිනන්න තරම් මේ ඡන්දෙ ආණ්ඩුවට තරඟයක් නෑ.
  3. nul

    Questions 🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?

    NPP උන්ට 24 පැයම මේකෙ බනින උන්ගෙන් ඇහුවම ඊට වඩා හොඳට කරන කව්රුහරි ඉන්නවනම් කියපං කියල උන් ඒකට උත්තර නොදී වටේ යනව. ඉතින් අන්තිමට ඡන්දෙ දෙන්න NPP විතරයි ඉතුරු.
  4. nul

    බයිසං ගොන් කරපු Kalindu Karunaratne

    ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි. අපි ගියා එහෙනම්
  5. nul

    ගල්කිස්සෙ කොල්ලෙක්ට වෙඩි තියලා මරලා, ඒත් කලබල වෙන්න එපා ජාතික ආරක්ශාවට අවුලක් නෑ

    හරි ඉතින් දැන් උන් හොඳ නැතිනිසා ඔයා රෙකමන්ඩ් කරන හොඳ අය කවුද? වටේ දුවන්නෙ නැතුව කියමු බලන්න.
  6. nul

    බයිසං ගොන් කරපු Kalindu Karunaratne

    ඒපාර දිලිත්ටත් කඩේ යනව 🤣🤣🤣🤣.ඔහොම හැරෙන අතට හෝයිය කියන උඹේ ඔපීනියන් නම් ඒතරම් වැඩක් නෑ බං. මේකෙ කව්ද උඹේ කතා අහන්නෙ. අපරාදෙ ඕව ලියන්න යන කාලෙ.
  7. nul

    බයිසං ගොන් කරපු Kalindu Karunaratne

    කලිඳු හොඳයි දිලිත් එක්ක ඉන්ටවීව් නොකරනකම් 🤣🤣🤣. සීය පප්ප ආවත් ඔයටිකම තමා.
  8. nul

    ගල්කිස්සෙ කොල්ලෙක්ට වෙඩි තියලා මරලා, ඒත් කලබල වෙන්න එපා ජාතික ආරක්ශාවට අවුලක් නෑ

    අනේ නෑ අපි අනුරට ඡන්දෙ දුන්න ඌ ඉන්න අනිත් උන්ට වඩා හොඳයි කියල හිතුන නිසා. ඔයා කියනව ඌ වැඩක්ම නෑ කියල. ඌ වැඩක්ම නැත්නම් ඌට වඩා හොඳයි කියල ඔයා හිතන අය කව්ද? ප්‍රශ්නය සරලයි. ඔයාල තමා පිළිතුර සංකීර්ණ කරගෙන වටේ යන්නෙ.
  9. nul

    බූරු පුතාව ඇන්දුවේ කව්ද?😁

    සහෝදර සහෝදරියො තමා.
  10. nul

    IMF අහක බලයි

    රට විනාසයි දෙසැම්බර් වෙද්දි සීය ආයෙම මුල් පුටුවෙ 🙏🙏
  11. nul

    බූරු පුතාව ඇන්දුවේ කව්ද?😁

    ඇදිල ගිහින් බං. @kasun090354t බලපං උඹල අනුර ගැන හොය හොය ඉන්න අතරෙ උඹලගෙ නායකතුමාට සීනි හැදිලද කොහෙද 🤣🤣🤣🤣
  12. nul

    "මහින්ද මහත්තයා දුන්න සංවර්ධන යෝජනා වලින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගසාකෑවා තමයි.. ඒකේ හංගන්න දෙයක් නෑ.." - තිස්සකුට්ටි 🌷🌷

    පුන්නක්කු කියල දැනගෙනත් තවම පුන්නක්කු කන ගමන් පුන්නක්කු කියල දැනගෙන ඒව කන එක නවත්තපු අයගෙන් ඇයි පුන්නක්කු කෑවෙ කියල අහන උනුත් ඉන්නවනෙ 🤣🤣🤣
  13. nul

    රට බේරගත්තා වගේම...

    හිතට අමාරුයි 😭😭😭
  14. nul

    "Shape එකේ" මැතිවරණ නීති කඩන්න උපදෙස් දෙන අගමැටිනී !

    අපරාදෙ එහෙම මැතිවරණ නීති කැඩුවෙ නැත්නම් සිලින්ඩරේට දිනන්න තිබ්බ 🤣🤣🤣🤣. ( මොකක්ද බං පොනිලගෙ පක්ෂෙ සිරාවට 😂)
  15. nul

    වියට්නාමයේ වින්ගෲප් සමූහයට ලංකාවේ ආයෝජනය කිරීමට ජනාධිපති අනුරගෙන් අැරයුම්..🇻🇳🇱🇰🔴

    එහේ පල්මෝඩයෝ පාලනය කරල රටවල් බංකොලොත් කරේ නෑනෙ. 🤣🤣🤣
  16. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    පොහොට්ටුව දිනනව සත්තයි 😍
  17. nul

    වයස 28න් ඩිග්‍රි එකකට රට යන එක ගැන උබල දකින්නේ කොහොමද

    වැඩිය හිත හිත ඉන්න එපා කරන්න.
  18. nul

    හෙට රෑට ප්‍රතිඵල එනකොට කට්ටිය... 🤭🤭

    උන් දන්නව රෙදි ගැලවෙන්න පරදිනව කියල. දැන් උන් කියන්නෙ කරල බලමුකො, IMF එකත් නැති වෙනව, උපරිම බලේ දෙන්න ඕන ජෙප්පො කරන හැටි බලන්න වගේ හිත හැදෙන කතා 🤣🤣🤣🤣. පව් සිලිබයියො

    No contents