1. nul

    ගල්කිස්සෙ කොල්ලෙක්ට වෙඩි තියලා මරලා, ඒත් කලබල වෙන්න එපා ජාතික ආරක්ශාවට අවුලක් නෑ

    මෝඩ ජෝක් දාල ඇත්ත ප්‍රශ්නය මගාරින්න එපා ඉතින්. ටිකක් පරිණත මනුස්සයෙක් වෙන්න
  2. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    උඹ ඡන්දෙට කලින් කීව ඒව හරී කියල පෙන්නන්න දැං ආණ්ඩුවට පඩයක් ගියත් බෝම්බයක් ගැහුව වගේ දැගලුවාට වැඩක්නෑ බං. උඹ එදත් විකල්පයක් කීවෙ නෑ අදත් කියන්නෙ නෑ. විකල්ප නැති විවේචකයොන්ගෙන් කාටවත් වැඩක් නෑ.
  3. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    මෙන්න තියෙනව චෝදනා කල්ලිවල නියම තත්වෙ මෙයාල හොඳ නැත්නම් ඊට වඩා හොඳ කව්ද කියල නම් කරන්න බෑ. පටු දේශපාලන වෛරය මත තමා දේවල් කියන්නෙ.
  4. nul

    ගල්කිස්සෙ කොල්ලෙක්ට වෙඩි තියලා මරලා, ඒත් කලබල වෙන්න එපා ජාතික ආරක්ශාවට අවුලක් නෑ

    මේ කමෙන්ට් එක දැක්කම මෙතුම සජිත්ට කඩේගිය එක ගැන පුදුමයක් නෑ 🤣🤣🤣.
  5. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    ඡන්ද දෙන නොදෙන එක පුද්ගල කැමැත්ත. ඒකට ඉතින් මොනාවත් කියන්න බෑ. පුකෙන් නොයන්න කාටද ඡන්දෙ දෙන්න ඕන? ඕකට හරියට උත්තරයක් නැත්නම් බොරුවට මේ ෆෝරම්වල බුරල වැඩක් නෑ නේද? ඔයා සියල්ලම දත් නිසා නරකද ඡන්දෙවත් ඉල්ලුවොත්.
  6. nul

    ළමයින්ට ගහපු මාලිමාවේ හොර ගුරාට දුන්න දඬුවම මොකක්ද ?

    පුරවැසි කතාවක් නෙවේනෙ මෙතන කියන්නෙ. කියන එක තේරෙන්නෙ නැත්නම් ආයෙම මම ලියල තියෙන එක කියෙව්වනම් හරි.
  7. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    NPP එක හිතුව තරම්ම හොඳනෑ හැබැයි ඉන්න අනිත් අය NPP එකෙන් 10% ක් හොඳ නෑ. ( සීයට ඡන්දෙ දීපු බයියො තමා NPP එක ගැන වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉඳලතියෙන්නෙ අපි උන් තරම්ම ඉහලින් NPP එක ගැන හිතුවෙ නෑ හැබැයි 🤣🤣)
  8. nul

    ළමයින්ට ගහපු මාලිමාවේ හොර ගුරාට දුන්න දඬුවම මොකක්ද ?

    ඉතිං අංකල් ඔයාල පෙනී නොහිටිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවුන කියල ඔයාලට ගැටලුවක් නෑනෙ.
  9. nul

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    මේකෙ ඉන්න කුක්කො බිරුවට ඡන්දයක් දෙන්න වෙන එක පක්ෂෙකවත් එකෙක් නෑ. ඕනනම් ඔය මේකෙ තදටම බුරන උංගෙන් අහපංකො මාලිමාවට නෙවේනම් කාටද දෙන්නෙ කියල? 🤣🤣🤣🤣
  10. nul

    ළමයින්ට ගහපු මාලිමාවේ හොර ගුරාට දුන්න දඬුවම මොකක්ද ?

    ඉතිං අංකල් ඔයාලගෙ නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න ඇයි ඔයාල මහන්සිවෙන්නෙ 🤣🤣. කහනවද??
  11. nul

    ළමයින්ට ගහපු මාලිමාවේ හොර ගුරාට දුන්න දඬුවම මොකක්ද ?

    නීතිය සාධාරණය කරනව කීවෙ මාලිමාවනෙ රනිල් ආත එහෙම කීවෙ නෑනෙ. මාලිමාවෙ ප්‍රතිපත්ති වලට අකමැති හින්දන උඹල රනිල්ට කත් ඇද්දෙ ඉතින් දැං මොකද මාලිමාවෙ ප්‍රතිපත්ති ගැන වේදනා. 🤣🤣
  12. nul

    මහින්දගේ නිල නිවස හදන්න කෝටි 119ක ඉන්වොයිස.. ඉන් කෝටි 55ක වවුචර බොරු..

    අත්සන් ගහල බිල්ලට යන්නෙ 2වෙනි පෙල උං බං. ඕවට උං ඕව කරන්නෙ ගොඩක් වෙලාවට බලපෑම් නිසා. බලපෑම් කරන උං ලිඛිතව ඕව දෙන්නෙනෑ. ඊලඟ තැන තමා ඔය 2වෙනි පෙල උන් තමා වැඩ කරන්න දන්නෙත් ඉතින් උංව එලවලත් බෑ. රාජ්‍යය ආයතන වල ව්‍යුහය වෙනස් නොවෙනතාක් ඕව ඔහොමම තමා.
  13. nul

    විශාලා නුවර දැන් තත්වය. රනිල් හදිසියේම රට බාර ගැනීමට සූදානමින්

    ඌම බංකොලොත් කරල ඌම රට වැල්පාලමෙන් එගොඩ කරා කියපු රනිල් වගේ නේද බං 🤣🤣
  14. nul

    දිනන්නෙ නැති සභා වලට සල්ලි දෙන්නේ නැහැ නෙමෙයි..දිනන හොරුන්ට විතරක් සල්ලි දෙන්නේ නෑ..- ජනපති අනුර..🔴

    ඕව මේ කට්ටියගෙ හිත හැදෙන්න කියන්නෙ මාලිමාව දිනන්නෙ නැති ඒවට සල්ලි දෙන්නෙ නෑ. කතාව එච්චරයි
  15. nul

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    Shut up නෙවේ දැන් රෙවිල ඇත්තෙ 🤣🤣
  16. nul

    ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

    ඩෑං නිහඬයි ටාරක හඬයි වගේ සීන් එකක් වෙලානෙ 🤣
  17. nul

    ඩෑන් මැරිලා නෑ තවම

    උන්ට කෙලල යනකම් උං දන්නෑ බං. අප්පොච්ච උන්ට පැලෙන්න ආදරේ කියල තමා ඔය බහුතරේ හිතාගෙන ඉන්නෙ
  18. nul

    ඩෑන් මැරිලා නෑ තවම

    අයිතිකාරයා මාට්ටු වෙන නිසා බල්ලො එක එකාට ෂොට් එක දෙනව වගේ 🙏

    No contents