32ukYgrBzGk
විගනකධිපතිතුමා එක තැනක කියනවා එයා ඉස්කෝලෙකට කම්පියුටර් ටිකක් ඉල්ලපුවම එයාට කිවුවලු කප්මියුටර් නම් දෙන්න විදිහක් නෑ ඒවා තියන්න බිල්ඩින් එකක් දෙන්නම් කියල.
තව තැනක කියනවා 10% කොමිස් ගහන්න බලාගෙන බිල්ඩින්ම හදන්න හදන එක වලක්වන්න බැරිනම් අඩු ගානේ 10% උන්ට දීල ඉතුරු 90% ඉතුරුකරගන්න එක...