පොහොට්ටු නිව්ස්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොහොට්ටු නිව්ස්




    67785221_361239951209885_7643903122330353664_n.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
    අධිකරණය මගහැර සිටියේ යැයි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර කුරුණෑගල මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.
    නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
    පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා එල්ල කර පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පළමුවැනි විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් නම්කර ඇත.
    පසුගිය 25 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළාය.
    එදින විත්තිකාර නගරාධිපති අධිකරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා යාමට සිදුවූ බැවින් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකිවූ බවය.
    සැප්තැම්බර් 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියම කර තිබියදී නගරාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් විය.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට

    උඹ මේ පාර ගෝඨා ට ද? හොර චන්ද එහෙම දාන්න එපා, හොර ගෙඩියා :love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨා එනවා කිව්වම රෙද්දේ රෙවිලා ත්‍රෙඩ් දාගෙන ෂෝ එක...


    images2.jpg
    images2.jpg
    images2.jpg