සමහර යානා පැයට කිලෝමීටර් තුන් ලක්ෂ විසි දාහේ සීමාව පසු කරනවා වාර්තා වෙලා තියෙනවා. පෘථිවියේ වායුගෝල තත්ත්වවලදී මෙච්චර වේගෙකින යන්න පුළුවන් නං අභ්‍යවකාශයේදී අනිවාර්යෙන්ම මීට වඩා වැඩි වේගයකින් යන්න පුළුවන් වෙන්න ඕනේ.
සෙල්සියස් අංශක මිලියන ගානක් උෂ්ණත්වය තියෙන අපේ සූර්යයා ළගටම ගිහින් ප්ලාස්මා...