බැංකු වලට නං මොකුත් වෙන්න විදියක් නැහැ. අවුල තියෙන්නෙ දැනට dollar එන්නෙ නැති අවුල. වෙළඳපොලේ ඩොලර් හොයාගන්න අමාරුයි සංචාරකයන්ගෙන් ඩොලර් එන්නෙ නෑ රට විරුවන්ගෙන් ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා . කෘෂිකාර්මික බෝග වලින් ඩොලර් ඉන්න එක අඩු වෙලා. ඇඟලුම් කර්මාන්තයේ ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා.
දැන් පේනවා නේද...