මටත් ඔය ප්‍රශ්නෙ. මම අවුරුදු පහකට කලින් හිටපු ගෙදර විකුණලා අලුත් ගෙදරකට ගියා. වාහනේ පොත තියෙන්නෙ පරණ හිටපු ගෙදර addrs එකට.
ආදායම් බලපත්‍ර මේ හේතුව නිසා online ගන්ඩ බෑ.
online system එක හදපු කට්ටියට මිනිස්සු ඇඩ්‍රෙස් මාරු කරනවා ගෙවල් මාරු කරනවා වගේ සිහිනෙක කල්පනා වෙලා නෑ වගේ.
සිරි ලංකාව නේ.