දෑන් එන අලුත් සියලුම Processors 64 bit support කරන ඒවාවේ. 64 bit computer වලට 32 bit හෝ 64 bit සහිත මෙහෙයුම් පද්දති ( operating systems ) Install කල හෑකිය. 32 bit මෙහෙයුම් පද්දති වලට වඩා 64 bit මෙහෙයුම් පද්දති වඩා කාර්යක්ශම වේ. නමුත් 32 bit වලට වඩා 64 bit වලට වෑයවන මතක ප්‍රමාණය (Ram ) වෑඩිය...