Adobe Photoshop cs5 Install කිරීම
ගොඩක් අයට තිබෙන ප්‍රශ්ණයක් තමයි Adobe Photoshop cs5 නිසියාකාරව Install කරගනීමට නොහෑකි බව මෙන්න ඒකට විසදුමක්
පියවර 1
photoshop install කර ඈත් නම් unstall කර ගන්න.
පියවර 2
Turn off internet
පියවර 3
ඉන්පසු C:\Windows\System32\drivers\etc වෙත යන්න. එහිදී...