සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං
• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්...
මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි.
• ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා.
නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි...