එක පසෙකින් දක්නට ඇත්තේ රූමස්සල කඳුවැටියයි. අනෙක් පසින් උණවටුන කඳුවැටිය පිහිටා ඇත්තේය. රූමස්සල කඳුවැටිය නිල්වලා අහස් තලය යට ඇති රුක්ගොමුවක් වැනිය. පහළ දක්නට ඇත්තේ වැල්ලේ දේවාලයයි. රූමස්සල කඳුවැටියේ එක් පසෙක සිට අෑතට විහිදී ඇත්තේ සුන්දර උණවටුන වෙරළ තීරයයි. සැබවින්ම මෙම වෙරළ තීරය ස්වභාවධර්මයේ අපූරු...