realistic expecations තියාගනින් බන්, ඔය වගෙ පොඩි ගනන් වලට ගෙවන්න ගෙවල් ගන්න බෑ. අද කාලේ අවුරුදු 25 ලෝන් එකක් දැම්මත් 25ට උඹට හම්බෙන්නෙ ලක්ශ 25යි. මොකක්ද උඹ ඒකෙන් කරන්න හදන්නෙ?
උඹට දැනට තියෙන එකම option එක ඉන්නා විදියට කුලියට ඉඳලා ආදායම් මාර්ග වැඩිකරගන්න විදියක් හොයාගන්න එක.