Neurosurgeon කෙනෙක්ට පෙන්නපන්, ගොන් විදියට බර උස්සන්නෙ නැතුව හිටපන්. ඕවා ඉතින් හොඳ කරන්න බෑ, ගොඩක් වෙලාවට control කරන් ඉන්න තමා තියෙන්නෙ. තව physiotherapy වගේ කරන්නත් පුලුවන්. කයිරොප්‍රැක්ටර් සීන් එකනම් රිස්කි කියලා තමා මම හිතන්නෙ. කොඳත් එක්ක සෙල්ලම් එපා, කැඩුනොත් දිගටම ඇඳේ තමා