ඇත්ත මචන්, රෝද 2 වාහනේනේ බන් ඕණම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ 100%.
තමන්ට තියෙන ගාය හොද වෙනකම් ඕන තරම් වේගයෙන් ගියාට කමක් නෑ බන් ඒත් වට පිටාවේ ඉන්න මිනිස්සු, පාරේ යන එන අනිත් බයික්, වාහන මිනිස්සු ඒ කිසි කෙනෙක් පලි නෑනේ බන්. ඒක තේරෙන්න ඔහොම එකෙක් ඇවිල්ලා තමන්ගෙම ඇගේ හරි වාහනේක හරි හප්පන්නම...