පිරිත් යු එස් බී

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    lobaya , thanhawa, dunnata passe aye hoyala balndawath dunnata passe un monawa karaida kiyalwath hithanda epa, ape ewn sakkili unata karanda deyak ne, della unwa balaganna krmayak budu dahame ne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මොකක්හරි වැරදි දෙයක් කිව නං සමාවෙන්න :sorry: එහෙම නරක අදහසකින් කිවේ නෑ :no:

    එකම දේ නිකන් දෙන්න එපා කියල කිවේ ලංකාවේ උන්ට :yes: වැඩේ සාර්ථක කරගන්න සුබ පතනව, අරමුණ හොඳ එකක් නං වරදින්නේ නෑ :)

    මූ මහ අඩු කුලේ රොඩියා.....:angry::angry:. දකින දකින පින් අතේ ත්‍රෙඩ් වලට කුප්ප කතා කිය කියා යනවා. බැරිවෙලාවත් මූ පිරිත් අහන්න කියලා උබෙන් usb එක ගන්න අවොත් ගේට්ටුව ලග නවත්තලා, බෙලෙක් පිගානට දන්කුඩ ටිකක් බෙදලා දීල, පොල්කට්ටට වතුර ටිකක් දීල, අතට රුපියල් 5ක් දීල
    ගහ!! පුකට දුප් බල්ලා යන්න කියලා ..........
    :P
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගන්න මිනිස්සු ඕන දෙයක් කරගත්තාවේ බන්.
    Write protect කරන්ඩ switch තියෙන USB drive අරගන්ඩ. switch එක lock කරහම write කරන්ඩ බෑ.
    එහෙම නැත්නම් windows Diskpart ප්‍රොම්ප්ට් එකෙන් Readonly attribute එක වෙනස් කරන්ඩ පුළුවන්.

    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඕක කරන්න පුලුවන්. ෆ්‍රී සොෆ්ට්වෙය එකක් තියනවා. මට නම මතක නැ. පොඩ්ඩක් සර්ච් කරන්න. මම මතක් උනොත් කියන්න්ම්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,892
    113
    Dubai
    එහෙම එකක් තියෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. මගේ ලග තියෙනවා write protected remover එකක්. හැබැයි ඒකෙන් ට්‍රැයි කරොත් කරන්නත් පුළුවන් වෙයිද දන්නේ නෑ. චිප් එකෙන් චිප් එකට මේ Software එක වෙනස් වෙන්න පුළුවන්. නෙට් එකේ හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. උඹට ඕන නම් මම මේක දෙන්නම්. ට්‍රැයි කරලා බලපන්. මේ Software එක තියෙන්නේ චයිනා එව්න් ලග. අපි Order එකකට write protected 2500ක් චීනේ ඉදලා ගෙන්න ගත්තා. Order එක දීපු එකා බඩු ආවට පස්සේ කිව්වා write protect නැතුව ඕනේ කියලා. පස්සේ Supply එක දීපු චීනේ එව්න්ට කියලා මේක ගෙන්න ගත්තේ. ඔක්කොම USB pens write protect මම තමයි Delete කරේ මේ Software එකෙන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    write protected karanna oni, nathi karanna nevi
    poddak ewapan balanna