නොපමාව කුසල් රැස් කරන්න
අප්පමාදෝ අමත -පදම්
පමාදෝ මච්චුනෝ පදම්
අප්පමට්ටා න මිඉයන්ටි
යේ පමට්ටා යතා මතා
තේරුම:
පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය.
පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය.
ලෝකයේ සනාතන - දහම එය වන්නේය.
පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති...