1. C

    Questions රට ඉන්න කෙනෙක් ලංකාවේ ගෙයක් ගන්නේ කොහොමද ?

    රට ඉන්න කෙනෙක්ට (ලංකාවේ citizen කෙනෙක්ට) ලංකාවේ ගෙයක් bank loan දාල ගන්න පුලුවන්ද බන් ? - 30% වගේ deposit තියල - 30 million වගේ ගෙයක් ලංකාවේ මේවගේ වැඩකට හොද බැංකු මොනවද ? දැන් TIN number එකක් තියෙන්න ඕනෙද මේ වැඩේට ? Deposit එකට tax ගෙවල කියල prove කරන්නත් ඕනෙද ?
  2. C

    UK to Sri Lanka shipping

    UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
  3. C

    Smartphones with small screen sizes ?

    Screen size එක 6'' වලට වඩා අඩු (5.5'' වලට වඩා අඩු නං වැඩිය හොදයි) performance හොද smartphones මොනවද මචන්ලා තියෙන්නේ ? Budget එක 100k වගේ අවුලක් නෑ. iPhone SE 2020 එක නං හොදයි වගේ. ඒ වගේ තව හොද phones මොනවද තියෙන්නේ ? Brand එක අවුලක් නැ ඕනේ එකක්. Performance and durability හොද එකක් තමයි...
  4. C

    Questions Tyre and Wheel Alignment Matara

    මාතර කිට්ටුවෙන් කාර් එකට ටයර් ගන්නත් Wheel Alignment කරගන්නත් හොද තැනක් දන්නවද ? Bridgestone දාන්න හිතන් ඉන්නේ. 175/65/15 . ඒක හොයාගන්න අමාරු නෑ නේද ?

    No contents