UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
okkoma ali kapatiyo. try senu shippingUK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
eka tamai machan case eka. Ehema wenne nathi service ekak tama baluwe.lankawata ewana badu nathi wenawalu![]()
https://senushipping.co.uk/okkoma ali kapatiyo. try senu shipping
yeseka tamai machan case eka. Ehema wenne nathi service ekak tama baluwe.
https://senushipping.co.uk/
Mekada machan ?
------ Post added on Mar 12, 2022 at 2:29 PM
https://www.lkshipping.co.uk/UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
okkoma ali kapatiyo. try senu shipping
දැන් airfright විතරයි නේද කරන්නේ මෙයාලා.Senu shipping.
+44 7775 792995
Yes. I think it's due to shipping cost and srilankan restrictions.දැන් airfright විතරයි නේද කරන්නේ මෙයාලා.
මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතරlankawata ewana badu nathi wenawalu![]()
UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර
සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ
UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න
US ඉඳන් ලංකාවට cubic feet එකක් ඩොලර් 8කට වගේ එවන්න පුලුවන්.
Thanks මචන්UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.
https://www.lkshipping.co.uk
https://www.tricointernational.co.uk
https://senushipping.co.uk
Thanks machan.https://www.lkshipping.co.uk/
මුන්ව යූස් කරනවා කාලෙක ඉදන් වැඩ හොදයි. T-chest බොක්ස් එකකට door to door £55 වගේ ගන්නවා කොළඹ ගම්පහ.
Thanks machan, call ekak dila balannan.Trico international mama Aurudu gaanak meyalagen yawanne..kisi prasnayak nam athiwela naha danata..call karala balanna…
Thanks machan.UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.
https://www.lkshipping.co.uk
https://www.tricointernational.co.uk
https://senushipping.co.uk
ado e ganata US idan ship kale kohomada bn? mokakda use karapu service eka?මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර
සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ
UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න
US ඉඳන් ලංකාවට cubic feet එකක් ඩොලර් 8කට වගේ එවන්න පුලුවන්.
මම යූස් කරන්නෙ sri lak කියලා සර්විස් එකක්ado e ganata US idan ship kale kohomada bn? mokakda use karapu service eka?