Smartphones with small screen sizes ?

Chandlar_Bing

Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    Screen size එක 6'' වලට වඩා අඩු (5.5'' වලට වඩා අඩු නං වැඩිය හොදයි) performance හොද smartphones මොනවද මචන්ලා තියෙන්නේ ? Budget එක 100k වගේ අවුලක් නෑ. iPhone SE 2020 එක නං හොදයි වගේ. ඒ වගේ තව හොද phones මොනවද තියෙන්නේ ? Brand එක අවුලක් නැ ඕනේ එකක්. Performance and durability හොද එකක් තමයි මචන් බැලුවේ.
     
    • Like
    Reactions: lilman

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් මේ smartphones එපා වෙන්නේ මේ තඩි sizes නිසා.. මම තාම office වැඩ‍ට පාවිච්චි කරන්නේ Huawei Honor 4C එකක්
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    Eke battery ehema kohomada machan, normal usage ekedi dawasak use karanna puluwanda ?
    battery eka use karanna puluwan machan dawasak man internet off karala thiyene ona welawata data on karanawa ehema karala man dawas dekak use karanawa machan