1. weponizer

    Live location tracking

    Field Agent ලව live track කරන්න පුළුවන් app එකක් හරි වෙන method එකක් හරි තියනවද? Agent ල 20ක් 25ක් විතර handle කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
  2. weponizer

    Business Registration Help

    අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?
  3. weponizer

    දිල්කි මෙන්ඩිස්

    දිල්කි මෙන්ඩිස්
  4. weponizer

    චමත්කා ලක්මිණි

    චමත්කා ලක්මිණි
  5. weponizer

    Call Of Duty Black Ops 4

    ▶️ Call of Duty Game series එකේ 15 වැන්න ඒ වගේම COD black ops Series එකේ හතරවැන්න එලඹෙන 12 වෙනිදා Windows, Ps4, Xbox one සදහා නිකුත් කිරීමට Activision ප්‍රකාශකයෝ සූදානම් වී ඇත. මෙහි Developers වෙන්නෙ Treyarch ආයතනයයි. නමුත් Call of Duty black ops 4 නම් වෙන Call Of Duty ගේම්ස් වගේ නෙමෙයි ලොකු...
  6. weponizer

    පිදුරංගල

    පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා...
  7. weponizer

    අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)

    අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය) අමුතු ආටිකල් එකක් සෙට් උනා!ඒක පොඩ්ඩක් හොයල බලල මේක ලියන්නෙ. සමහරවිට මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති. හිතන්න, සමහර අය ඉන්නවා සමහර සිදුවීම් (අනතුරු) එක්ක හිතාගන්නවත් බැරි විදිහට වෙනස් උන, වෙනස් වෙන්න බලපාන හැම දේකටම හේතුව නම් මේක නෙමේ, මේ මතභේදාත්මක බුද්ධිමය තත්ත්වය...
  8. weponizer

    තිත්ත ඇත්ත

    පුද්ගලයා ගැන හිතන්නේ නැතුව කියන කතාව පොඩ්ඩක් හිතලා බලන්න. https://www.facebook.com/Supun.Muthukuda95/videos/2074038725960638/
  9. weponizer

    Business Help

    මචන්ල මට පුලුවන් නම් හොයල දියල්ලකො බිස්නස් එකක acounting වැඩ ටික කරගන්න පුලුවන් හොද sheet template එකක් වගේ දෙයක්. online වැඩේ කරගන්න පුලුවන් එකක් ඕනෙ. sheet එකක් හදාගෙන වැඩේ කරගන්න try කරල බැලුව. හරියන්නෙම නෑ. හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
  10. weponizer

    ඔබත් වැඩිපුර සිතනවාද?

    ඔබත් වැඩිපුර සිතනවාද? What Is Overthinking Disorder? මෙහෙමයි overthinking කියන්නේ සෑම පුද්ගලයකුටම ජීවිතේ විවිධ අවස්තා වලදි අඩු වැඩි වශයෙන් experience කරන්න ලැබෙන දෙයක්...ඒක සෑම පුද්ගලයකුගෙම ජිවිතේ කොටසක් හැබැයි ඔයාට overthinking කියන දේ daily functionality එකට බාධාවක් වන විදියට හැසිරෙනවා වගේ...
  11. weponizer

    මෙහෙම ගිහින් යක්කු ෆ්‍රී ශූට් එකෙන් පස්ස&#3546

    මෙහෙම ගිහින් යක්කු ෆ්‍රී ශූට් එකෙන් පස්ස&#3546 අපි කට්ටඩියගේ මන්තර දුම්මල වලට හීලෑ උන යක්කු බොලවු....... මහසෝනට බයත් නෑ කාලසේනයට ණයත් නෑ මෝහිනීට පදිරිත් නෑ මම කලුකුමාරයා බ්‍රෝ....... ඔයත් එකපාරක් හරි කෙල්ලෙක්ට වැහිලා තියෙනවානම් ශෙයා කරන්න. ඒකේ ආතල් එක කියලා වැඩක් නෑ මචන්...... අන්තරේ ඇවිත්...
  12. weponizer

    PDF help

    Printing not allowed pdf එකක් print කරගන්න විදියක් දන්නවද බන්? security restrictions අයින් කරගන්න. අපිට lec වලට දීපු pdf එකක් තියනව. ඕක phone එකේ lap එකේ දාගෙන හිටියට කියවන්න හිතෙන්නේ නෑ. ඒ හින්ද print කරගන්න ඕනේ. වැඩේ දන්න කව්රුහරි ඉන්නවනම් help එකක් දියන්.
  13. weponizer

    හනිමුං යන්ඩ පණ මදිය මට බැරිය

    හනිමුං යන්ඩ පණ මදිය මට බැරිය හවස වැඩ ගොඩය. ණය නිසා හිත නිදහස් නැතිය... එක එකාට කෝල් කරලාම කටේ කෙල නැතිය. රෑ දොලහටත් වෙඩිම ඇති හෝටලයේ ය. අඩුපාඩුවක් උනාදැයි සිතමින් ඇදට එනවිට වෙලාව එකය. ඒත් නින්දක්නම් නැතිය.. ඇහ පියවුනා විතරය.පාන්දර 3ට අන්දන්නට යන්න ඕනෑයැයි අම්මාගේ හොරණෑවය.පැය දෙකක නින්දෙන්...
  14. weponizer

    රජකාලේ

    ඉස්සර රජකාලේ බුකිය තිබ්බානම් මෙහෙම ස්ටේටස් වැටෙයි නේ. "එයාට කණට පස්සේ ආව අං ලොකු උනා අම්මේ...." #sad #heartbroken - කුවේණී ඒන්ජල් "නයින්ට බයනම් තුඹස් වලට අත දාන් නෑ බ්‍රෝ...." #medicine #pet #life -බුද්ධදාස රොක්ස් "ඉන්න එක කෙල්ලයි... ආදරෙයි ඉතින් පැලෙන්න... " #mala #lv -සාලිය මැක්ස්...
  15. weponizer

    Select your team guys :cool:

  16. weponizer

    Photoshop help

    ඊයේ windows update කරා. දැන් photoshop වල කිසිම file එකක් save කරන්න බෑ. save, save as මොකුත් වැඩ නෑ. මෙහෙම error එකක් එනවා. ඒක ok කරාම මෙහෙම වැටෙනවා. මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවද?
  17. weponizer

    කොහොමද මේක?

    ;):yes:
  18. weponizer

    After Effects

    මම වැඩ කරන company එකට පොඩි intro video එකක් හදන්න ඕනේ. After effect template එකක් අරගෙන හදන්න කියල බැලුවේ. හොද templates free download කරගන්න ලින්ක් තියනවනම් දෙන්නකෝ
  19. weponizer

    Adisha Shehani

  20. weponizer

    පට්ට timing photo සෙට් එකක්

    පට්ට timing photo සෙට් එකක් පට්ට timing photo සෙට් එකක්. repost නම් sorry.

    No contents