Call Of Duty Black Ops 4

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43

    ▶️ Call of Duty Game series එකේ 15 වැන්න ඒ වගේම COD black ops Series එකේ හතරවැන්න එලඹෙන 12 වෙනිදා Windows, Ps4, Xbox one සදහා නිකුත් කිරීමට Activision ප්‍රකාශකයෝ සූදානම් වී ඇත. මෙහි Developers වෙන්නෙ Treyarch ආයතනයයි. නමුත් Call of Duty black ops 4 නම් වෙන Call Of Duty ගේම්ස් වගේ නෙමෙයි ලොකු වෙනසක් කරල තියෙනව. ඒ මොනවද කියල අපි ලිපියෙ ඉස්සරහට බලමු. ඉස්සෙල්ලම බලමු COD Game series එක මෙතෙක් ආ මග~~~~~

    1. COD 1 (2003)
    2. COD 2 (2005)
    3. COD 3 (2006)
    4. COD 4 Modern Warfare (2007)
    5. COD World at War (2008)
    6. COD Modern Warfare 2 (2009)
    7. COD Black ops (2010)
    8. COD Modern Warfare 3 (2011)
    9. COD Black ops 2 (2012)
    10. COD Ghosts (2013)
    11. COD Advanced Warfare (2014)
    12. COD Black ops 3 (2015)
    13. COD Infinite Warfare (2016)
    14. COD WWII (2017)
    15. COD black ops 4 (2018)

    COD Series එකේ පලමු Game එක ඒ කියන්නෙ Call of Duty 1 Release කරේ 2003 ඔක්තෝබර් 2. එහෙම බැලුවම COD සීරීස් එකට මේ මාසෙට හරියටම අවුරුදු 15 යි. 🍻

    ▶️ Call of Duty black ops 4 තමයි සාම්ප්‍රදායික single-player campaign mode නැති Multiplayer පමණක් ඇති මුල්ම COD ගෙම් එක. ඒක තමයි Black ops 4 වල තියෙන ලොකුම වෙනස. නමුත් සමහර අය අකැමැතියි Campaign Mode එක නැති එකට. ඒ වෙනුවට මේ අය හදුන්වා දීල තියෙනව Multiplayer හිදී ඉන්න Characters වල පසුබිම් කතාව පදනම් කර ගෙන සැදුනු 💥Solo Mission Mode එක.

    ▶️ COD black ops 4 වල අලුතින්ම හදුන්වා දීල තියෙනව battleGround Mode එකක් Blackout කියල. Blackout ගැන තවදුරටත් කියනවනම් 100 players 1 survive (pubg වගේ එකක්) අපට ක්‍රීඩා කරන්න පුලුවන් තනි,යුගල හෝ කණ්ඩායම් විදිහට. Map එකේ අපිට ඕනෙම තැනැක් Locate කරලා Helicopter එකකින් පනින්න තමයි තියෙන්නෙ. ඒ වගේම අපිට Loot කරන්නත් සිද්ධවෙනව. ඒ කියන්නෙ අපිට Jump කරද්දි Weapons මුකුත්ම නෑ. Land කරාට පස්සෙ තමයි weapons ගන්න ඕනෙ. අපිට Vehicles, Helicopters, Boats වගේ ඒවා භාවිත කරන්න පුලුවන්.

    ▶️ තවත් විශේෂ දෙයක් තමයි Blackout එකේදි Zombies ඉන්න Locations තියෙනව. Asylum, Lighthouse වගේ. එතකොට අපිට අනෙක් Players අමතර මේ අය එක්කත් සටන් කරන්න වෙනව.

    ▶️ Multiplayer දී ඔක්කොම Characters දහයක් ඉන්නව. Black ops 3 එකේ හිටිය Recon, Ajax, Torque, Crash සහ තවත් අලුත් හය දෙනෙක් ඉන්නව. (ඉදිරියේදී මම මේ දහදෙනා ගැන පෝස්ට් එකක් දෙන්නම්) Black ops 4 එකේදී අලුතින් Ballas ටිකක් හදුන්වා දීල තියෙනව. ඒ වගේම Automatic health regeneration ඉවත් කරල Manual healing system දීල තියෙනව. මේ වගේ තවත් අලුත් අංගයන් මේ multiplayer එකට ඇතුලත් කරල තියෙනව. මේ අය Zombie Maps තුනක් හදුන්වා දීල තියෙනව. ඒ වගේම වීශේෂ Map එකක් ලබාදීලා තියෙනව black ops පාස් මොඩ් එක මිලදීගන්න අයට. මේ මැප්ස් ටිකේදී RMS Titanic, Ancient Rome, Alcatraz Federal Penitentiary වගේ තැන් බලාගන්න පුලුවන්.

    සල්ලි වලට ගන්න කැමැති අය ඉන්නවනම් මෙන්න මෙහෙමයි මිල ගණන් ටික.....💰💰💰

    ✔️Call of Duty: Black Ops 4 Standard Edition - $60යි.

    Amazon, Battle.net , Best Buy, GameStop, Microsoft Store, Newegg, PlayStation Store, Target Walmart වගෙ තැන් වලදි ගන්න පුලුවන් Standard Edition එක. (Newegg එකෙන් ගත්තොත් ඒ අය $10 ක විශේෂ වට්ටමක් දෙනවයි කියල තියෙනව.)

    ✔️Call of Duty: Black Ops 4 Digital Deluxe Edition - $100යි.

    Deluxe edition :-
    🔘 2400 Points
    🔘 Digital Edition Bonus Items
    🔘 Digital Deluxe Bonus Items
    🔘 Black Ops Pass - 12 Multiplayer Maps , 4 New Zombie items, 4 Blackout Characters
    මේ Edition එක Battle.net, GameStop, Microsoft Store, PlayStation Store තැන් වලින් ගන්න පුලුවන්.

    ✔️Call of Duty: Black Ops 4 Digital Deluxe Enhanced Edition - $130යි
    🔘8500 Points
    මේ Edition එකත් Battle.net, GameStop, Microsoft Store, PlayStation Store තැන් වලින් ගන්න පුලුවන්.

    ✔️Call of Duty: Black Ops 4 Pro Edition - $120යි
    🔘 black ops pass
    🔘 Steelbook
    🔘 Pop Socket
    🔘 10 Specialist Patches
    🔘 3 Zombie items
    🔘 1,100 Call of Duty Points
    🔘 Call of Duty Endowment (C.O.D.E.) Calling Card.
    මේ එඩිෂන් එක ගන්න පුලුවන් GameStop වලින් විතරයි.

    ✔️Call of Duty: Black Ops 4 Mystery Box Edition - $200යි.
    🔘 Zombies heroes Figpins
    🔘 a 1,000-piece puzzle
    🔘 a comic book
    🔘 lithographs for each Zombies stage
    🔘 a Popsocket
    🔘 a Steelbook
    🔘 Specialist icon patches
    🔘 the Black Ops Pass
    සහ තවත් අමතර බෝනස් දීමනා කිහිපයක් ම තියෙන මේ Edition එක Amazon සහ Gamestop තැන් වලින් ලබාගන්න පුලුවන්.


    💻 මෙන්න Call of Duty black ops 4 requirements ටික......

    🖲️ Call of Duty: Black Ops 4 Blackout minimum system requirements

    ⚛️OS: Windows 7 64-bit or later

    ⚛️CPU: Intel Core i5-2500K or AMD equivalent

    ⚛️RAM: 8GB

    ⚛️GPU: Nvidia GeForce GTX 660 2 GB / GTX 1050 2GB or AMD Radeon HD 7850

    ⚛️HDD: 25GB HD space

    ⚛️DirectX: Version 11.0 compatible video card or equivalent

    ⚛️Network: Broadband Internet connection

    ⚛️Sound Card: DirectX Compatible


    🖲️ Call of Duty: Black Ops 4 Blackout beta recommended system requirements

    ⚛️OS: Windows 10 64-bit

    ⚛️CPU: Intel Core i7-4770K or AMD equivalent

    ⚛️RAM: 12GBGPU: Nvidia GeForce GTX 970 / GTX 1060 6GB or AMD Radeon R9 390 / AMD RX 580

    ⚛️HDD: 25GB HD space

    ⚛️DirectX: Version 11.0 compatible video card or equivalent

    ⚛️Network: Broadband Internet connection

    ⚛️Sound Card: DirectX Compatible
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔක්කොම ප්ලේ කර ඇත
    ඕක එනකන් තමා ඉන්නේ :cool:

     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    multiplayer online only. no single player campaign this time.
    ඒ වෙනුවට මේ අය හදුන්වා දීල තියෙනව Multiplayer හිදී ඉන්න Characters වල පසුබිම් කතාව පදනම් කර ගෙන සැදුනු 💥Solo Mission Mode එක
     
    • Like
    Reactions: asylum

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    හොඳ ත්‍රෙඩ් එකක්. නමුත් මටනම් වැඩක් නැහැ. මට ගෙමින් PC එකක් නැහැ නේ.
    මටත් තාම low performance machine එකක් තියෙන්නෙ. සල්ලි එකතු කරනව එකක් හදාගන්න