Business Registration Help

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?​
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?​

    Pvt limited or partnershi/ Sole Propriter?