මචන් මේ දවස්වල මගේ මහගෙදර බාතෘම් එකක් හදනවා.ඒකෙ බිමට දාන්න ගොරෝසු ටයිල් එකක් හරි,වෙන ක්රමයක් හරි ඔනි.මම දැන් බැලුවා ලංකා , මැක් ඒවගේ තියෙන්නේ උපරිම සුගර් කට් එක විතරයි ගොරෝසු විදිහට ඒකට වතුර වැටුනම ලිස්සනවා.ආයේ මට හම්බුනා ඉංදියන් ෆුල් බොඩි ටයිල් එකක් ඒකේ රෆ්නස් එක හොදයි ඊටත් වඩා රෆ්නස් තියෙන...