1. S

    What is your Job and Salary.

    කොහොමද ඔච්චර හොද රිසර්ච් ටොපික් හොයාගන්නේ...ඒක ගැන කියලා දෙන්න
  2. S

    What is your Job and Salary.

    මේකේ ඉන්න විද්වතුන්ගෙන් අහන්නේ...දැන් බැචලර් එකක් කරාට පස්සේ හම්බ කරන එකනම් ප්‍රධානම ටාර්ගට් එක.industry යන එකද හොද academic යන එකද හොද
  3. S

    What is your Job and Salary.

    Lkr walin 10lax witharane...ohe cos of life eka kohomada එතකොට බැචලර් එක 1st classda ------ Post added on 1777479399
  4. S

    What is your Job and Salary.

    ඔය කියන්නේ lecture probationary කියන එකද බන් Experinece years? ------ Post added on 1777477321
  5. S

    නර්මදාගේ බොඩිය

    කොහොමදනේ ඔහොමම ඇදේ දිගා කරලා නහය මෑමලේ ගාව ගාව දිව දාද්දි අස්සට
  6. S

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    මේ කතාව ඇත්තද
  7. S

    දෙවුමි

    https://www.instagram.com/dewmiisansala?igsh=ZG91eHNxcTQ3YXFj දැක්කම ආසාවේ බෑ බන්..අලුතින් නැගි එන insta තාරකාවියක්..
  8. S

    Grammarly PRO - Giveaway 🎁

    Dennakoo
  9. S

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    යුනි ඉන්න කාලේ හැමෝම පවු කියලා උදවු කරපු එක.එහෙම උදවු කරද්දි හැමෝම මං වෙනුවෙන් ඉදි කියලා හිතපු එක.ඊටපස්සේ වුන්ම මාව හොර කේස් එකකට අල්ලලා මට සැහෙන්න කැපිල්ල දැම්මා.වයිෆ් හිටියේ කැම්පස් එකේ ඒකි නිසා ක්ලාස් දාලා එළියට ආවා..ඒක හොදක් හැබැයි
  10. S

    කොරියාවේ පඩි කොහොමද

    මෙන්න මේකයි මමත් බැලුවේ.වයිෆ් ෆූඩ් ඩිග්‍රි එකක්.ausi යන්න වයිෆ් මාස්ටර් ගිහින් මම ඩිපෙන්ඩ් යන්න අඩුම ලක්ශ 160 වගේ ශෝ මනි කරලා සැහෙන්න වියදමකුත් යයි නේද..australia ගිහින් මේ ගිය වියදම එක්ක ආයේ හම්බ කරන එක කොරියා තරම් ලේසි නෑනේ.අම්මලගේ තාත්තලගේ වගකීම් එහෙමත් තියෙනවනේ ඒවා කරන්නත් සල්ලි ඔනි මගේ...
  11. S

    කොරියාවේ පඩි කොහොමද

    Automobile Engineering Bachelor එකක් කරපු එකෙක් කොරියා ගියොත් හොද පඩිද බන්
  12. S

    ඉඩමක් ඈපයට තබා බෑන්කු ණයක් ගන්න

    එතකොට මේ වගේ ලෝන් එකක් ගන්න අපිට ඉන්කම් එකක් ඔනිද.රට යන්න සල්ලි මදි වෙලා තියෙනවා.
  13. S

    උඹල උදේට නැගිටින්නෙ

    How many years you did it?
  14. S

    Ai Free

    රට පාව දීලා සල්ලි නැ පිංවත..ක්‍රමයක් දන්නැද්ද😭
  15. S

    Ai Free

    හිතවතුනි.....cloud ,plepexity free ගන්න ක්‍රමයක් කියනවදෝ
  16. S

    ගෙදරට curtain

    Location kohed bro

    No contents