දේසපාලුවෝ උදව් නොකරොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. රාජ්‍ය ආයතනවල වැඩිපුරම ඉන්නෙ හොඳ මිනිස්සු. කැපිල පේන්නෙ හොරු.
හරියට කිරියෙ වැඩිපුර ඉන්නෙ දෙයක් කිරල මැනල බලන. මිනිස්සු වැඩිපුරම සද්දෙ දාන්නෙ දේසපාලන කැම්පේන් කාරයෝ.
හැබැයි ලාල්කාන්ත වගේ පොන්නයෝ නම් ඔය හොරුන්ට උදව්කරනව ඌගෙ කැම්පේන් එකට උදව්...