රිසිට් දාන්න ඕන තමා යකෝ උඹයි මායි ඔට්ටු අල්ලලා පරදින එකා මේකෙ රිසිට් එක දානව කීවනෙ. දැන් අමතකද?
යකෝ අනිත් උන්ව හදන්න කලින් උඹේ වචනෙ ක්‍රියාත්මක කරල ඉඳපං. ඊට පස්සෙ වරෙන් එතික්ස් ගැන කතාකරන්න.
කතාවනම් ලෝකෙම හොඳම එකාවගේ අඩුම තමන්ගෙ වචනෙ ගරුත්වෙවත් තියන්න බෑ. ටිපිකල් හිරිකොත බයියො.