එලකිරියට ඇවිත් දැනට අවුරුද්දකට වඩා වැඩි..මොබයිල් එකෙන් ට්‍රයි කරා කරා රෙජිස්ටර් වෙන්න ඒත් බැරි වුනා අද නිකමට ලැප් එකෙන් ට්‍රයි කරා මෙන්න යකෝ හරි ගියා...මට අදගගන්න බැ හිතාගන්න බැ සිතන්නවත් ඉඩ නැ.අවුරුද්දක් තිස්සේ එලකිරියේ එලකිරි වාසින් සැහෙන්න මට උදවු කරා එක එක දේවල් මේ එලකිරි අවකාශයේ හොයන්න...