1. S

    Proposal

    මේකට හා කියනවද කියලා හිතන්නේ බන්.හෙනම ලස්සනයි එහෙම වෙලත් මෙඩිසින් intern යනකම් කොල්ලෙක් ඉදලා නෑ කියන්නේ මොනවහරි එකිගේ අවුලක් තියේ නේද..අනික ඩොකෙක් නිසා ලයිෆ් එක බෝරින් වෙයි කියලා බයයි
  2. S

    Proposal

    නෑ බන් මම වැඩ කරන්නේ සේල්ස් සයිඩ් එකේ.ලෙක්චරින් ඒමත් කරනවා.ඕවා තමා බන්
  3. S

    Proposal

    මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක්...
  4. S

    Vitamin D check karaganilla

    මටත් කරගන්න ඔනි බන්.test එකයිද බන් ඔය ගානය කරන්න දෙන්නේ
  5. S

    Netflix

    හිතවතුනි Netflix එකේ බලන්න හොද short series ටිකක් කියන්න. මම බලපු ටිකකුත් දාගෙන යන්නම් Typwriter Behind her eyes
  6. S

    අතිතේ තමන්ට වුන චාටර් සිද්ධි

    හැමෝටම තියෙනවා වගේනේ😂
  7. S

    අතිතේ තමන්ට වුන චාටර් සිද්ධි

    එළකිරි වාසිනේ....අතීතේ උබලය උන කුජිත සිද්ධි,ප්‍රශ්න ආවම උබලා ඒවගේ කලබල වෙලා හැසිරුන විදිහ එහෙම ඒවා ගැන මතක් වෙලා ලැජ්ජා හිතෙන්නැද්ද...
  8. S

    Return එකක් ගන්න ක්‍රමයක්

    ඔබතුමන්ලට හිතෙන විදිහට කවුරුහරි මනුස්සයෙක්ට අපි කිසිම වැරැද්දක් නොකර ඌට අපිව දිරවන්නැති නිසා ඌ අපිට ජිවිත කාලෙටම මතක හිටින කැරි වැඩක් කරාට පස්සේ අපි ඒකට return එක ගන්න ඔනිනේද...හොද අදහසකුත් දෙන්න
  9. S

    සනුදරි ලස්සන පොටෝස්

    මම දැක්කා ව්ලොග් වල එහෙම සැහෙන්න ලස්සනට ඉන්නවා
  10. S

    සනුදරි ලස්සන පොටෝස්

    මෙතුමියගේ සිත නැහෙවන ගත කුල්මත් කරන පොටෝස් ටිකක් දෙන්න දාන්න හිතවතුනි
  11. S

    ඩිග්‍රි ක්ලාස් එක

    මගේ පලවෙනි උපාධිය gpa එක 3.66 යි.first එක දෙන්නේ 3.7 මට මේක ලගදි මතක් වුනා කැරිම දුකයි මේක මතක් වෙනකොට...උබලටත් මෙහෙම සීන් නැද්ද
  12. S

    ලගදි ඉදන් හොදටම වැඩී දැන් (.) (.)

    මේ මගේ හෙන ආසවක් තියෙනවා ඔයී ඕකට ගහන්න.එහෙම ඩීල් යන සීන් එකකුත් නැනේ ඕකගේ
  13. S

    දැන් හරි අමාරුයි

    ඔබතුමන්ලට මම මෙහෙම සින් එක්ක කියුවානේ... මේ ප්‍රශ්න වෙනම දවස්වල මම උන් එක්ක රණ්ඩු වුනා සැහෙන්න දැන් මටම ලැජ්ජයි.මෙතනින් තව අවුරුදු 3ක් යනකම් වෙන සෙට් එකකට මූ වෙන්නවත් බෑ.මට දැන් වෙන වැඩක් කරගන්නවත් බෑ බන් සැහෙන්න මේ දේවල් හිතෙනවා මම පරාද වුනා කියලා මොකද බන් මේවට කරන්නේ දැන් සැහෙන්න කාලයක් තිස්සේ...
  14. S

    Water filter scam

    අපේත් ආවා.aqua life එකෙන්.අපි වතුර බොන්නෙ ලිදෙන් උන් ගත්තා ලිදෙන් වතුර එකක් ඊටපස්සේ ඒකට දැම්මා කලුපාට ගැජට් එකක්.ඊටපස්සේ අපේ වතුර එකේ කලුපාට වගේ සීන් එකක් ආවා.අපිට කඩෙන් වතුර බෝතලයක් ගෙන්න කියුවා aqua අයගේම ඒ වතුර එකට අර device එක දැම්මම ඒ වතුරේ කිසිම අවුලක් නෑ.ඉතින් අපේ අය ගත්තා ඒක
  15. S

    පරණ කෙල්ලෝ ගැන

    තෝ හිතුවද ඕක කියනකොටම මට තෙරෙන්නෑ කියලා...
  16. S

    පරණ කෙල්ලෝ ගැන

    හයියෝ උට්ටෝ හැම වේලේම අතේ ගහන්න නෙමෙයි උට්ටෝ😂😂 අතට අරන් නෙමෙයි යකෝ...නිකන් මතක් වුනා ------ Post added on 1763915577
  17. S

    පරණ කෙල්ලෝ ගැන

    කට්ටිය ඔයාලගේ ලවු ස්ටෝරි වල කෙල්ල හෝ කොල්ලගේ හොර සින් අහුවුන රසබර කතා හලාගෙන යමුද නිකන් කියවන්න ආස අයට..බනින්න එපෝ😂

    No contents