1. Wild Cat

    ජපන් එනවනම්

    BUMP Rep Added
  2. Wild Cat

    දෙවිවරු

    good post
  3. Wild Cat

    මහේල සමර්සෙට් පිලට එක්වෙයි

    මහේල සමර්සෙට් පිලට එක්වෙයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්්තයේ විස්සයි:20 තරගාවලිය වෙනුවෙන් සමර්සෙට් පිලට එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. මෙවර එංගලන්ත ගිම්හානයේදී පැවැත්වෙන විස්සයි:20 තරග 14 න් 12 කට මහේල ජයවර්ධන කී‍්‍රඩා කිරීමට නියමිතය. මහේල සමග සමර්සෙට් පිලට එක්වීමට...
  4. Wild Cat

    විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක්

    විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක් ඉන්දියාවේදී පැවැත්වෙන හයවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (03) රාත‍්‍රී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වේ...
  5. Wild Cat

    Help Me to Choose Better SSD drive

    BUMP Help
  6. Wild Cat

    චීනය රුසියාව සහ ඇමෙරිකාව

    Supiri ! :yes::yes::yes: You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  7. Wild Cat

    නිදහසේ අසිපත

    මිනිසෙකුගේ කායික ක‍්‍රියාවන්ට ද වචනයට ද සීමා මායිම් පැනවීමට හැකි වුව ද මිනිසෙකුගේ සිතුවිලිවලට සීමා මායිම් පැනවීමට නො හැකි ය. ඒ සිත් සැලෙන සුලූ ය; මොහොතින් මොහොත වෙනස් වන සුලූ ය. එවන් වූ සිත ද මනාකොට හික්මවන්නට හැකි අග‍්‍ර වූ ධර්මය සේවනය කරන්නට අපි භාග්‍යවන්ත වීමු. උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව...
  8. Wild Cat

    අරියවංස උත්සවය

    අරියවංස උත්සවය පුන ච පරං, මේඝිය, භික්ඛු යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සෙය්‍යථීදං අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා...
  9. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඒ්ක උන්ගෙ රටනෙ බන් :lol:
  10. Wild Cat

    Suicide is not a solution

    :yes::yes:
  11. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    15.3 Russell to Rahane, OUT, caught right on the edge of the square leg boundary! Bravo is the catcher and he turns to the fans and does his champion celebration. It was a short ball and Rahane pulled it straight to the fielder AM Rahane c Bravo b Russell 40 (35b 2x4 0x6) SR: 114.28
  12. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඒ් සදහා විනිසුරුවරුන්ගේ සහය ලබා දෙනු ලැබේ ! :lol:
  13. Wild Cat

    Post වලට ඔය Rep කරනවා කියන්නේ මොකද්ද, කොහොමද කරන්&#3

    මේක බලපන් මචන් http://www.elakiri.com/forum/showthread.php?t=342919

    No contents