පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ&
අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධානි යුගයත් පසුව ඇතිවන චෝල ආක්‍රමණ නිසා ක්‍රිස්තු පූර්ව දහවැනි සියවස වනවිට පොළොන්නරුව රාජධානිය බිහිවූ බවට වන ඉතිහාස කතාවට අලුත් හා වෙනස් කරුණු...