1. Yastysan

    ලංකාවේ උන් කොච්චර ගොoද?

    ලංකාවේ උන් කොච්චර ගොoද? http://www.technnovation.lk එකේ "Most Popular Electronic Payment Product of the Year 2019" එකට Vote කරන්න ගියා මචං. මම FriMi එකට vote කරේ. :yes::yes::yes: එතකොට දැනට result පෙන්නුවා. BOC app එකට වැඩිම vote. :shocked::shocked::shocked: මම use කරපු ගොoම app එක. ඇයි බං...
  2. Yastysan

    පිස්සු ආසියානුවන්

    පිස්සු ආසියානුවන් තාක්ෂණය එදිනෙදා ජීවිතයට ශීඝ්‍රයෙන් සමීපවත්ම, අපේ එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් කරගන්නට ඉන් මහඟු අවස්ථාවක් ලැබෙනවා. එහි අතුරු ඵලයක් වශයෙන් ආදරය, සෙනෙහස මෙන්ම කාමය පවා ඉතාම පහසුවෙන් සපුරා ගන්නට තාක්ෂණයෙහි දොරටු විවරව තිබෙනවා. වසර ගණනක් කැපවීමකින් කළ ආදරය දෙදරා ගිය පසු වේදනා...
  3. Yastysan

    'පඩයත්' සුවඳට යවන විදිහක්

    'පඩයත්' සුවඳට යවන විදිහක් 'පඩයක්' ඒ කියන්නේ ගුද වාතයක් කියන්නේ අපි නෙවෙයි කාටත් එච්චර සුන්දර දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානයකදී පඩයක් ගියොත් ඉතින් ඉඳලා හමාරයි, ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තැනකදි වාතයක් ගියේ තමන්ට නෙවෙයි විදිහට ඉන්න එක. ඒත් සමහර අවස්ථාවලදි මේ ගුද වාතය පිටව යද්දි දැනෙන දුර්ගන්ධය...
  4. Yastysan

    මුලු ලෝකෙටම තියෙන්නේ කොන්ඩම් වර්ග 9යි

    මුලු ලෝකෙටම තියෙන්නේ කොන්ඩම් වර්ග 9යි කොන්ඩම් කියලා කියන්නේ අද වන විට තිබෙන ජනප්‍රියම සහා පහසුම උපත්පාලන ක්‍රමයක්. අද වෙළදපලේ විවිධ හැඩැති, විවිධ වර්ණයන් ඇති කොන්ඩම් වර්ග විවිධ මිල ගනන් වලට තිබෙනවා දැක ගැනීමට පුලුවන්. නමුත් ඒ සියල්ලම පාහේ ගත් කල කොන්ඩම් ප්‍රධාන වර්ග 9 ට බෙදා වෙන් කල හැකිය...
  5. Yastysan

    දුකට පුන් ගැසීම හෙවත් පශ්චාත් භාගයට දුම් &#348

    දුකට පුන් ගැසීම හෙවත් පශ්චාත් භාගයට දුම් &#348 'ඔබ ඔහුගේ පස්සා පැත්තට දුම් ගසමින් සිටිනවා නේදැ යි' එංගලන්තයේ වර්තමානයේත් නිතර කියවෙන 'ව්‍යංගාර්ථ' පදයක් තිබෙනවා. එය යොදා ගන්නා අවස්ථාව වන්නේ යම් කිසිවෙක් තවකෙකුගේ සිත දිනාගැනීමේ අටියෙන් එම පුද්ගලයාට අවැසි දේම පවසන විට යි. මෙහි ව්‍යුත්පන්න අසභ්‍ය...
  6. Yastysan

    කපල් එකකට යන්න Tripක්?

    කපල් එකකට යන්න Tripක්? කපල් එකකට ගම්පහ සිට යන්න හොද Tripක් කියපල්ලකෝ, One night or two night. (Marry කරල ඉන්නේ. හොර ගමනක් නෙවේ) චුට්ටක් නිදහසේ ඉදල එන්න. 3 star or 4 star hotel එකක නිදහසේ ඉන්න ගමන් බලන්න යන්න තෙන් ටිකකුත් තියන.
  7. Yastysan

    ලිංගික සුවය විකිණූ KGB ඔත්තුකරුවෝ

    ලිංගික සුවය විකිණූ KGB ඔත්තුකරුවෝ හිටපු ඉන්දුනීසියා ජනාධිපති අහමඩ් සුකර්ණෝ වරක් මොස්කව් වෙත නිල සංචාරයක් සඳහා පැමිණියා. සුකර්ණෝ ස්ත්‍රී ලෝලියකු ලෙස ප්‍රකටව සිටි අයෙක්. රුසියානුවන් විසින් ඔහුගේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා තරුණියන් කිහිප දෙනකු අනුයුක්ත කර තිබුණා. සුකර්ණෝ ඔවුන් සැබෑ ලෙසම...
  8. Yastysan

    වෙළඳ දැන්වීම් සේවා අප ගැන ඔත්තු සොයන ක්‍ර&#351

    වෙළඳ දැන්වීම් සේවා අප ගැන ඔත්තු සොයන ක්‍ර&#351 වෙබ් අඩවිවලින් අපේ පිවිසුම් පිළිබඳව දත්ත වාර්තා තබා ගන්නවා. මෙම Track කිරීම් දාමයක් වශයෙන් වෙබ් අඩවි රැසක සබඳතාවක් ද ගොඩනගමින් tracking networks වශයෙන් පවතිනවා. මෙය සිදුවන්නේ කොහොමද? Track කිරීම් සාමාන්‍යයෙන් සිදු කරන්නේ වෙළඳ ප්‍රචාරණ ජාලයන් මඟින්...
  9. Yastysan

    තලේබානුවන් මරා දැමූ බාමියන් බුදුවරු

    තලේබානුවන් මරා දැමූ බාමියන් බුදුවරු ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා...
  10. Yastysan

    SLT ADSL Service Sucks

    අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. :(:(:( මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් :growl::growl::growl:. උන්ගෙන්...
  11. Yastysan

    Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නා&#3523

    Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නා&#3523 මැයි මස 7 වන දින Google සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Google I/O 2019 හි ප්‍රධාන දේශනය (Keynote) මෙවරත් Google සමාගමේ CEO සුන්දාර් පිචායි සිදුකළා. වෙනදා මෙම අවස්ථාවට සමගාමීව ලංකාවේත් Google I/O Extended...
  12. Yastysan

    රුසියානු අහසේ දැවැන්තයා - Mil Mi-26

    රුසියානු අහසේ දැවැන්තයා - Mil Mi-26 වරක්, හමුදා හා සිවිල් යන අංශයන් දෙකේම මෙහෙයුම් සඳහා ලෝකයේ විශාලම හෙලිකොප්ටරය නිෂ්පාදනය කිරීමට සෝවියට් දේශයට අවශ්‍ය වුණා. ඒ අනුව යි මේ ලිපියෙන් විස්තර කෙරෙන Mil Mi-26 හෙලිකොප්ටරය කරළියට පැමිණෙන්නේ. සෝවියට් පාලන සමයේ, 1983 වසරේ දී Mil Moscow ගුවන් යානා සැලසුම්...
  13. Yastysan

    ව්ලැදිමීර් පුටින් කැමති ක්‍රීඩාවන්

    ව්ලැදිමීර් පුටින් කැමති ක්‍රීඩාවන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජූඩෝ ක්‍රීඩාවට සමත්කම් දක්වන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. නමුත් පුටින් දක්ෂතා දක්වන්නේ ඒ සඳහා පමණක් නොවෙයි. ඔහු මෑත කාලයේ විවිධ ක්‍රීඩාවන්හි නිරත වන අවස්ථා දකින්න ලැබුණා. පුටින් රුචිකත්වය දක්වන ක්‍රීඩා සහ විනෝද කටයුතු සමහරක්...
  14. Yastysan

    බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා ය&#354

    බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා ය&#354 කම්මැලිකමක් හිතුණු වෙලාවට, එහෙමත් නැත්නම් ඩේටා වැඩිපුර තියෙන වෙලාවක බාගන්න අලුත් ෆිල්ම් එකක් කල්පනා කරද්දි තමන්ගේ රසයට ගැලපෙනම එකක් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. යාළුවන්ගෙන් ඇහුවත්, ෆේස්බුක් වැනි online post කිරීමකින් ඇහුවත් ඒ අය කියන්නේ ඒ අයට...
  15. Yastysan

    හැකර්වරුන් සතු බලගතුම ආයුධය: Social Engineering සහ hacking උපක්‍

    හැකර්වරුන් සතු බලගතුම ආයුධය: Social Engineering සහ hacking උපක්‍ Hacking කිව්වහම බොහෝ විට ඔබට මතකයට එන්නේ පරිගණක, සහ පරිගණක පද්ධති අශ්‍රිතව අවසර නොලත් පුද්ගලයෙකු සිදු කරන හානිකර ක්‍රියාවලියක් වන්නට පුළුවන්. නමුත් hacking එතනින් එහාට විහිදුණු බොහොම පුළුල් මාතෘකාවක්. ඔබ දන්නවා ද hacking උපක්‍රම...
  16. Yastysan

    ඇන්ඩ්‍රෝයිඩ් “Q” Beta ඇවිල්ලා Frendsss

    ඇන්ඩ්‍රෝයිඩ් “Q” Beta ඇවිල්ලා Frendsss ඇන්ඩ්‍රෝයිඩ් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරණු ලබන මෘදුකාංග වලින් එකක් වන අතර සෑම කෙනෙකුටම වාගේ මෙය බොහෝම සමීපයි. එම නිසාම ගූගල් සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන නවතම ඇන්ඩ්‍රෝයිඩ් සංස්කරණය පිළිබඳව බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර මේ වසරේ කව්රුත් බලාසිටි...
  17. Yastysan

    මෝටර් රථ තරඟයට එන ටෙස්ලා Model Y SUV

    මෝටර් රථ තරඟයට එන ටෙස්ලා Model Y SUV Tesla සමාගමේ නවතම Tesla Model Y මෝටර් රථය වන SUV crossover එළබෙන මාර්තු 14 වැනිදා ලෝස් ඇන්ජලීස් හි පිහිටි ඔවුන්ගේ Design Studio හිදී එළිදැක්වීමට නියමිත බව Tesla සමාගමේ CEO “Elon Musk” Twitter පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළා. ඒ අනුව මේ නව මෝටර් රථය 2003...

    No contents