SLT ADSL Service Sucks

Yastysan

Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. :(:(:( මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් :growl::growl::growl:. උන්ගෙන් service අරන් උන්ගේ respert බලන්න. :sorry::sorry::sorry:

    එදාම Mobitel එකට ගිහින් Wifi+ package එකක් ගත්තා අර මගුල (SLT ADSL) disconnect කරලා. :yes::yes::yes:

    wifi-plus-banner.png

    Max Downloader (Rs. 1290 +taxes)

    25 GB peek, 25 GB Off peek (12.00 am to 9.00 am)

    Package - Max Downloader
    eligible free sub lines (Sim cards) - 02

    මේ package එකට Wifi modem ඒක free. :yes::yes::yes:

    දැන් ගෙදර data වලින් ඕනි තැනකදී internet යනවා. :lol::lol::lol:

    ගෙදර වැඩ වලට Wifi use කරනවා. :D:D:D

    4G signal මාරු. Speed එකත් සුපිරි. Duel sim phone එකකට නියම package ඒක. :):):)
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලං ඉන්නකො. මොබිටෙල් ඔයාට සතුටු වෙන්න පුලුවන් සේවාවක් දෙයි :lol:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. :(:(:( මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් :growl::growl::growl:. උන්ගෙන් service අරන් උන්ගේ respert බලන්න. :sorry::sorry::sorry:

    එදාම Mobitel එකට ගිහින් Wifi+ package එකක් ගත්තා අර මගුල (SLT ADSL) disconnect කරලා. :yes::yes::yes:

    wifi-plus-banner.png

    Max Downloader (Rs. 1290 +taxes)

    25 GB peek, 25 GB Off peek (12.00 am to 9.00 am)

    Package - Max Downloader
    eligible free sub lines (Sim cards) - 02

    මේ package එකට Wifi modem ඒක free. :yes::yes::yes:

    දැන් ගෙදර data වලින් ඕනි තැනකදී internet යනවා. :lol::lol::lol:

    ගෙදර වැඩ වලට Wifi use කරනවා. :D:D:D

    4G signal මාරු. Speed එකත් සුපිරි. Duel sim phone එකකට නියම package ඒක. :):):)

    Mama use karanne SLT ADSL connection ekak. Hebei mata nam mehema awulak wela ne thama. Ude call karoth dawal weddi ewith hadanawa.
     
    • Like
    Reactions: Yastysan