1. Yastysan

    මිලියනපතියෝ සල්ලි වලට කරන්නෙ මොනවද?

    සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනේ. ගොඩක් උන් කරන්නේ නැවත ආයෝජනය කරන එක තමා කරන්නේ. ගොඩක් වියදමුත් කරනවා.
  2. Yastysan

    පාකිස්තාන ගුවන් සේවයට සිදු වූ අකරතැබ්බය! 🇫🇷 🇵🇰

    ඔක්කොම උන්ට පිස්සුද කොහෙද බං
  3. Yastysan

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    Car industry now facing Kodak, Nokia situation. If old car companies not decide wisely, they will end up like Kodak or Nokia.
  4. Yastysan

    ජීවිතයට වැදගත් වන පුංචි කතාවක්...

    Edison was an innovative businessman. He was one of the first to properly make research and development a big part of the business. Also, he was definitely involved in development of a number of products personally But, then like any businessman, he took ownership of whatever things his...
  5. Yastysan

    Questions Bathroom එකට කළුගල් පතුරු?

    ලස්සන උපරිමේටම තියෙයි. කරදර ඊට වඩා තියෙයි.
  6. Yastysan

    Get 50% OFF on Any Item from 3pm to 6pm TODAY (30th December)! PizzaHut

    Promo එක පෙන්නන්නේ 3.00 පස්සේ. හැබැයි km ගණක පෝලිමේ ඉන්න වෙයි
  7. Yastysan

    හොඳ speaker එකක් කියන්න

    120 ක් ගන්නවානම් මහා ලොකු ගණන් දීලා පොඩි ඒවා ගන්න එපා. But 120 ක් කාමරේ පාවිච්චියටනම් ලොකු වැඩියි. එක නිසා සල්ලි අවුලක් නැත්නම් ගන්න. Marshall මාරු සුපිරි ි ඩිසයින් ටිකක්කුත් තියේ.
  8. Yastysan

    කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න ගිහින් වෙච වැඩේ

    එක විසදුමයි ඕකට තියෙන්නේ පේන විදියට. දාපන් number එක බඩු page එකක.
  9. Yastysan

    ලංකාවේ තරුණ උන්ගේ life style එක

    Your life, your choice. Don't compare with other countries. Do what you want. Simple
  10. Yastysan

    බඩ අඩු කරගන්න

    16/8 පැය 8 ක් ඇතුලත වේල් දෙකක් කාලා පැය 16ක් නිරාහාරව ඉන්න. අමතර ආහාර මුකුත්ම නොගෙන ඉන්න. සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම අඩු කරන්න ඕන. බලන් ඉද්දි බර අඩු වෙනවා. මාසෙට 6kg වගේ අඩුවෙනවා. බඩ බහිනවා.
  11. Yastysan

    Duty free liquor

    බැ

    No contents